ලෝකෙ ලාබාලතම දෙමව්පියෝ..........

esh_max

Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    ලෝකෙ ලාබාලතම දෙමව්පියෝ..........

    398937_336337909769195_297485715_n.jpg

    මේ තමයි ලෝකෙ ලාබාලතම දෙමව්පියෝ...
    අම්මට 15 යි තාත්තට 13 යි...
    හැබැයි ලස්සනම කතාව ඒක නෙමෙයි...

    තාත්ත කව්ද කියල හොයාගෙන තියන්නේ DNA පරීක්ෂණයක් කරලා මොකද මේ අම්ම තව පිරිමි ළමයි ගොඩක් එක්ක ඉඳල තියනවා. ඔය බබාව වඩාගෙන ඉන්න ළමය හිතල තියෙන්න බබා එයාගේ කියල එත් තනියම ඉන්න ළමය තමයි හරි තාත්ත.

    ලංකාවෙත් මේ යන විදියට ගියොත් තව ටිකකාලෙකින් ඔයවගේ දේවල් වෙන රටක් වෙන්න පුළුවන් මොකද අපේ අයත් අවරුදු 8-10 වෙනකොට ආදරය කරන්න පටන් ගන්න නිසා.
     
    • Like
    Reactions: wisal

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    නොහුමදකින්:angry:,යකෝ දැන්ම මුන් ළමයි හදාගත්තාම මුන්ගේ ලමාකලය ගෙවන්න වෙන්නේ දෙමව්පියෝ වෙලාද :oo:
     

    Akashtharinda

    Junior member
  • Feb 1, 2012
    311
    12
    18
    Ampara

    ලංකාවෙත් මේ යන විදියට ගියොත් තව ටිකකාලෙකින් ඔයවගේ දේවල් වෙන රටක් වෙන්න පුළුවන් මොකද අපේ අයත් අවරුදු 8-10 වෙනකොට ආදරය කරන්න පටන් ගන්න නිසා.
    :yes::yes::yes::yes:
    bump