ලෝකෙ ලොකුම බව්වා

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
ලෝකෙ ලොකුම බව්වා

මෙයා තමයි ලෝකෙ ඉන්න උසම බව්වා විදියට ගිනස් වාර්තාවට හිමිකම් කියන්නෙ. මෙයාගෙ උස 7'4' වෙනවා කියලා තමයි ගිනස් කමිටුව වාර්තා කරන්නෙ. මෙයා ඉන්නෙ ඇමරිකාවේ මිචිගන් කියන ප්‍රදේශ‍යේ.
article-2203202-14FFFC29000005DC-419_634x748.jpg

Great Dane වර්ගයේ කෙනෙක් වෙන මෙයාගෙ නම තමයි Zeus. මෙයා දවසකට 13kg වගේ සුළු කෑම ප්‍රමාණයක් තමයි කන්නෙ කියලා මෙයාගෙ හිමිකරු Denise කියන්නෙ. එහෙම බොහොම අඩුවෙන් කාළා හදාගත්තු මේ ශරීරෙ 73 kg ක් බරයිලු.
article-0-14FFFC54000005DC-50_634x496.jpg

මෙයාට වයස අවුරුදු 3ක් වගේ වෙද්දි පුංචි ළමයි හිතලා තියෙන්නෙ මෙයා අශ්ව හෝ පෝනි පැටියෙක් කියලයි. ඒ වගේ රසබර අත්දැකීම් ලබද්දි මෙයාගෙ හිමිකරුවන්ට හරි සතුටුයිලු මෙයා ගැන.
article-0-15007123000005DC-669_634x513.jpg


මේ තියෙන්නෙ එයා ඉන්න videos කිහිපයක්



 
  • Like
Reactions: Casey stoner