මේ map එකේ කොළපාට dot උඩට ගියොත් ඒ ඒ රටවල radio channel අහන්න පුළුවන්. හරිම ඩොට් එක හොයා ගන්න ලේසි වෙන්න zoom කරන්න.වෙබ් site eka 👇 http://radio.garden/ P.S. - repost නේ. කලින් කට්ටිය දාලා තියෙනවා මේ ගැන.