ලෝකෙ වටේ

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    Long Way Round

    S0pWseM.jpg




    7MDuDiF.jpg
    nON7SEB.jpg


    1997දී තිරගත වූ The Serpent's Kiss හි රූගත කිරීම් වලදී පළමුවරට Ewan McGregor සහ Charley Boorman මුනගැසෙනවා..
    එතනින් ගොඩ නැගෙන මිත්‍රත්වය ඉදිරියේදී වැඩි දියුණු වන අතර කිසිවකු නොලද ත්‍රාසජනක අත්දැකීම් හා සුන්දරත්වය විනෝදය කරා මොවුන් දෙදෙනා රැගෙන යනු ලබනවා..

    ගමනට පෙර
    වසර කිහිපයක වුමනාව ,ආසාව සහ Ted Simon's රචිත ලද Jupiter's Travels කෘතියෙන් ලැබුණු අභාසය නිසාත් Ewan සහ Charley මෝටර් සයිකලයකින් ලෝකය වටේ යාම සදහා තීරණය කරනු ලබනවා..

    ගමන සදහා නිෂ්පාදනයෙන්
    David Alexanian සහ Russ Malkinද කැමරාකරණයෙන් Claudio von Planta සහ Jimmy Simak
    දායකත්වය ලබා දෙනු ලබනවා..

    වාහන:

    David Alexanian, Russ Malkin සහ Jimmy Simak සදහා

    LTPwLoG.jpg


    red L200 Animal LWB 4x4 pick-up ,

    CyaWvT8.jpg


    Ford Excursion,

    3gbnGGE.jpg


    Ulyanovsk Automobile Plant 4x4 van
    යන වාහන භාවිත කරනු ලබනවා...

    Ewan , Charley සහ Claudio සදහා BMW R1150GS 3ක්ද භාවිත කරනු ලබනවා...

    YVqkesw.jpg



    රටවල 12ක් තුලින් කණ්ඩායම ,මාස 3කට අධික කාලයක් ගමන් කරන අතර .මුළු දුර ආසන්න වශයෙන් කිලෝ මීටර 30,000ක් පමණ වෙනවා..

    ප්‍රන්ශය --->බෙල්ජියම --->ජර්මනිය---> චෙක් ජනරජය---> ස්ලොවැකියාව --->යුක්රේනය --->රුසියාව --->කසකස්තානය --->මොන්ගෝලියාව --->රුසියාව ---> කැනඩව ---> .ඇමෙරිකාව

    පාර දිගේ

    පහසු මග ඔස්සේ
    ප්‍රන්ශය --->බෙල්ජියම --->ජර්මනිය---> චෙක් ජනරජය---> ස්ලොවැකියාව --->යුක්රේනය --->රුසියාව

    ලන්ඩන් හි ආරම්භය
    QNJ9efW.jpg


    චෙක් ජනරජයේදී අදින ලද සිතුවමක්
    cVWe22H.jpg


    ස්ලොවැකියාව යුද්ද ටැංකියක් උඩ Charley
    nsbKlPm.jpg


    යුක්රේනයේ ගල් අගුරු පතලක
    ojCp3Jm.jpg


    යුක්රේනයේ ගෙවල් වල තියෙන තුවක්කු
    I1xXpsd.jpg


    යුක්රේනයේ ගෑනු ළමයි
    H1bWffG.jpg
    QAeLUaE.jpg
    5jexLOA.jpg



    දුෂ්කර මග ඔස්සේ
    රුසියාව --->කසකස්තානය --->මොන්ගෝලියාව --->රුසියාව


    කසකස්තනයේ පාරවල්
    7f6NUSt.jpg
    os8gcwy.jpg


    කසකස්තනයේ කෑම
    etoZHNL.jpg


    අශ්වයෙකුගේ ලිගුව(penis ) කැබලි කර
    P05FCMj.jpg


    කසකස්තනයේ
    Sharyn Canyon
    shjQwZC.jpg


    Aral Sea (මේ මුහුදේ දැන් වතුර නැ )
    xUGLUi7.jpg

    2OtVfO4.jpg


    මොන්ගෝලියාවේ පාරවල්
    Can6SHE.jpg


    මොන්ගෝලියාවේ කෑම

    හරක් ,ගොන්නු ,එළු, බැටළු වන්ගේ වුෂණ කෝශ(balls ) තම්බල හදන soup එකක්

    ycjKXaY.jpg


    L200 Animal LWB 4x4 pick-up
    අනතුරට පත් උන අවස්තාවක්
    ETlVSGI.jpg



    Road Of Bones (ඇටසැකිලි මාවත )-රුසියාව

    r9V7pwC.jpg


    FfoJJ9d.jpg


    oFQv2nC.jpg


    L03ADoN.jpg


    ho6JLC1.jpg


    HQRF5PY.jpg


    diLiyxs.jpg


    ගමනේ අවසානය

    කැනඩව ---> .ඇමෙරිකාව

    ඇලස්කාවේ වලසුන්
    1ZvkmAb.jpg


    New York ගමනේ අවසානය
    QpsuPZ5.jpg



    ආරම්භය - 2004 අප්‍රේල් 14

    අවසානය -2004 ජුලි 29


    තව ගොඩක් විස්තර ,අනතුරු, ලස්සන තැන් ,පොඩි පොඩි වලි එහෙම තියෙනවා.truck වල වාහන දා ගෙන rivers cross කරන හැටි එහෙම ගොඩක් දේවල් තියෙනවා.... ඔක්කොම බැලුවම තම ඉතින් ආතල් එක තියෙන්නේ..


    2007 අව්රුද්දේ මේ set එකම ආයිත් Long Way Down කියල scotland වල ඉදල south aftrica වේ cape town දක්වා යනවා..

    Charley Boorman තනියම
    Race to Dakar (2006)
    By Any Means (2008)
    Right to the Edge: Sydney to Tokyo By Any Mean(2009)
    චාරිකා වල යෙදෙනවා..

    මන් නං ඔය ටික ඔක්කොම බැලුව..කැමති අය බලන්න.. පට්ටම travelling documentry ටිකක් කියල කියන්න පුළුවන්..:D
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF