ලෝකෙ හොදම --->

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
ලෝකෙ හොදම යුනිවසිටි 10 ගැනයි වෙනත් සුවිශේශ යුනිගැනයි මං පොඩි විස්තරයක් දාන්න කියල හිතුව දැනගන්නත් එක්ක. මේවගෙ ඉගෙන ගන්න කට්ටියත් එලකිරි ලොග් වෙනව ඇති. ඒවට යන්න ආසාවෙන් ඉන්න අයත් ඇති.

ලංකාවෙ අයත් ගොඩදෙනෙක් දැන් පිටරට විශ්ව විද්යාල වල ඉගෙන ගන්නවා. සමහරු බොහොම හොද ඒවයින් ඉගෙන ගන්න අතරෙ සමහරු ඉගෙන ගන්නෙ සල්ලිවලට ඩිග්‍රි දෙන තැන්වල. සමහර ලංකාවෙ යුනිවලින් අවුට් වෙන අය ඒනිසා පිටරට යුනි වලින් අඋට් වෙන අයව ගනන් ගන්නෙත් නැති ගානයි.. හැබැයි ලංකාවෙ A/L වලදි හරියට කරගන්න බැරිඋන අයත් සමහර වෙලාවට යුනි ගියාම අනික අයට වඩා වැඩ පෙන්නන වෙලාවලුත් තියෙනවා.

මං අපේ ලංකාවෙ යුනිවල ඉගෙන ගන්න ගත්තු අයගෙන් අහන්න කැමති ඔයාලගෙ අදහස අනුව ලංකාවෙ යුනිවල තත්වය මොකක්ක්ද? පිටරට ගිහින් ඉගෙනගන්න අය ලංකාවෙ ඉගෙන ගන්න අයට වඩා වැඩර්ලද? මංනම් හිතන්නෙ අපේ පුන්චි ලංකාවෙ යුනිවල ඉගෙන ගන්න එක තරම් සුන්දර අත්දැකීමක් තවත් නැහැ කියලයි. හැබැයි අපේ යුනි ලොකෙ රෑන්කින් වල නම් නැහැ..


මේක ගත්තෙ QS World ranking වලිනුයි..

නොම්මර 1

University of Cambridge
180px-Cambridge_University_Crest.svg.png

Established - 1209
Type - Public
Endowment - £3.95 billion (2009, incl. colleges)
Chancellor - HRH The Duke of Edinburgh
Vice-Chancellor - Prof Sir Leszek Borysiewicz
Academic staff - 5,846 (incl. contract researchers)
Admin. staff - 1,539
Students - 18,396

cambridge20university.jpg


University+of+Cambridge.jpg
සුද්දගෙ මහ ඉස්කෝලෙ මේකලු




නොම්මර 2

Harvard University
220px-Harvard_Wreath_Logo_1.svg.png

Established - September 8, 1636 (OS)
September 18, 1636
Type - Private
Endowment - US$27.4 billion
President - Drew Gilpin Faust
Academic staff - 2,107
Admin. staff - 2,497 non-medical
10,674 medical
Students - 21,125


harvard%20university.jpeg

නොම්මර 3


මූනු පොත ලියාපු මාක් අය්ය මේකෙ තමා ඉගෙනගෙන තියෙන්නෙ. පස්සෙ මූනු පොත ලියන්න වෙලාව නැහැ කියල මේකෙ ඉගෙනගන්න එක අල්ලල දාල ගිහින්





Yale University
220px-Yale_University_Shield_1.svg.png

Established - 1701
Type - Private
Endowment - US $16.7 billion
President - Richard C. Levin
Academic staff - 3,619
Students - 11,593

yale_university.jpg


View-of-Yale-Campus.jpg


මේකෙ නම කියවන්නෙ යේල් කියල මිසක් යාල කියල එහෙම නෙවේ..





නොම්මර 4

University College London
180px-UCL_Crest.svg.png

Established - 1826
Type - Public
Chancellor - HRH The Princess Royal (University of London)
Provost - Prof. Malcolm Grant
Admin. staff - 8,000 (4,000 academic staff)
Students - 21,620

ba29c_zz2ef798c7.jpg



මේක ගැනනම් විස්තර දන්නෙ නැහැ. ලංඩන් වලලු තියෙන්නෙ.




නොම්මර 5

Massachusetts Institute of Technology
200px-MIT_Seal.svg.png

Established - 1861 (opened 1865)
Type - Private
Endowment - US $8.3 billion
President - Susan Hockfield
Provost - L. Rafael Reif
Academic staff - 1,009
Students - 10,384

mit_university.bmp


stata-1.jpg



ඉංජිනේරු මහත්තුරුන්ට නම් මේක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේක ලෝකෙ තියන හොදම ඉංජිනේරු කොලෙජ් එකලු. ඒවගෙම ලෝකෙ ඉන්න හොදම ඉංජිනේරුවො බිහිවෙන්නෙත් මේකෙන්ලු. Big Bang Theory ඩ්රාමා එකේ හොවාර්ඩ් ඉගෙනගත්තෙත් මේකෙන්ලු..



නොම්මර 6

University of Oxford
170px-Oxford_University.svg.png

Established - Unknown, teaching existed since 1096 (age 914–915)[1]
Type - sui generis
Endowment - £3.0 billion (inc. colleges)
Chancellor - The Rt. Hon. Lord Patten of Barnes
Vice-Chancellor - Andrew Hamilton
Students - 20,330

oxford.jpg


2.jpg



මේකත් සුද්දන්ගෙ මහ ලොකු ඉස්කෝලයක්ලු. හැබැයි ලංකාවෙත් ගොඩක් අය මේකෙ ඉන්නව කියලයි ආරංචි..




නොම්මර 7

Imperial College London
180px-Imperial_College_London_crest.svg.png

Established - 8 July 1907
Type - Public
Endowment - £58.8 million (2009/10)
Rector Sir Keith O'Nions
Visitor - The Lord President of the Council ex officio
Admin. staff - approx. 8,000 (2007/08)
Students - 13,410

Imperial-College-London.jpg


IMPERIAL-College-London-05.jpg



නම ඉම්පීරියල් උනාට මේකට සාමාන්ය ජනතාවටත් යන්න පුළුවන්ලු. මගෙ physics ගුරුතුමා වන කීර්ති (ශ්‍රී) ධර්මසිරි සර්ගෙ කාර් එකේ මේ ඉස්කෝලෙ ස්ටිකර් එකක් අලවලා තිබ්බ. ඇය් කියල අහුවම කීව ලොකු දුව ඉගෙන්ගන්නෙ ඒකෙ කියල.



නොම්මර 8

University of Chicago
256px-University_of_Chicago_Modern_Etched_Seal_1.svg.png

Established - 1890
Type - Private nondenominational coeducational
Endowment - US $5.578 billion
President - Robert Zimmer
Academic staff - 2,168
Admin. staff - 14,772 (including employees of the University of Chicago Medical Center)
Undergraduates - 5,134
Postgraduates - 10,304

2060779579_00f24c364e.jpg


University-of-Chicago.jpg




මේක ගැනත් වැඩි විස්තරයක් දන්නෙ නැහැ.



නොම්මර 9

California Institute of Technology
180px-Caltech_logo.svg.png

Established - 1891
Type - Private
Endowment - US $1.55 billion
President - Jean-Lou Chameau
Academic staff - 294 professorial faculty
1207 other faculty
Students - 2175

california-institute-of-technology.jpg


California-Institute-of-Technology-10-600x450.jpg



ඉස්කෝලෙ පොඩි උනාට වැඩනම් පොඩි නැහැලු. Big Bang Theory එකෙ සෙට් එක වැඩ කරන්නෙ මේකෙ තමයිලු..



නොම්මර 10

Princeton University
PrincetonShield.png

Established - 1746
Type - Private
Endowment - US$14.4 billion
President - Shirley M. Tilghman
Academic staff - 1,172
Admin. staff - 1,103
Students - 7,567

PrincetonUniversity.jpg


princeton-njpt1.jpg




මේකත් ඇමරිකාවෙ තියන හොද යුනිවසිටියක් කියලයි ආරංචි

ලෝකෙ පරනම යුනිවසිටිය.. තියෙන්නෙ ඉතාලියෙ.



University of Bologna
160px-Seal_of_the_University_of_Bologna.svg.png


Established - 1088
Type - State-supported
Rector - Prof. Ivano Dionigi
Students - 95,771 (2006)

800px-Bologna-vista02.jpg





ඒවගේම අපේ යුනි කිහිපයක රෑන්කින් තියෙන්නෙ මෙහෙම..



University of Colombo
250px-UoC_logo_small.png


World Rank = 2264

University of Moratuwa
150px-UoM_logo.png


World Rank = 3052


University of Peradeniya
UoP_Crest.gif

World Rank = 3324​

University of Sri Jayawardenapura

World Rank = 3416

University of Kelaniya
Kelaniya.png


World Rank = 4069​


ඔයාගෙ අදහසත් කියලම යන්න..
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්ත යාලුවා.. අපේ රටේම මේ විදියට වෙනත් රටවල්වලට යන්නේ නැතිව..
    ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙනවා නම් කොයි තරම් දෙයක් ද...

    ස්තුතියි මේ විස්තර බෙදා ගත්තාට..
    රෙප් +7
     

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    ඇත්ත යාලුවා.. අපේ රටේම මේ විදියට වෙනත් රටවල්වලට යන්නේ නැතිව..
    ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙනවා නම් කොයි තරම් දෙයක් ද...


    ඒකනම් ඇත්ත. :yes::yes:
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ප්‍රයිවට් යුනි දානවටත් අපේ උන් බර බරේ අදිනවනෙ..
    anduwe ewa, private ewa dan na ona :yes:

    salli thiyana aya rata yanawa nathi ayata .... :(

    most ranking lists rank Harvard as number 1 or number 2 in the world

    Harvard is private but its FREE for students who get in (FREE for "poor" people)
     

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    anduwe ewa, private ewa dan na ona :yes:

    salli thiyana aya rata yanawa nathi ayata .... :(

    most ranking lists rank Harvard as number 1 or number 2 in the world

    Harvard is private but its FREE for students who get in (FREE for "poor" people)

    Well actually in most American schools about 50 to 60 percent funding is provided by university or government as loans or scholarships. And many schools have certain number of free of charge students.

    I strongly believe that in order to develop our local universities we need competitive private universities in sri lanka.
     
    Last edited: