ලෝකෙ හොල්ලන්ඩ යන අපේ පOචායුධ
ඊයේ අපේ පOචායුධ (විමල් වීරවOශ ) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ තමන් ඇතුලු මුලු ලOකාවම ලිබියාවට එරෙහි ලෝක සOග්‍රාමයට විරුද්ධව නැගී සිටින බවයි. ලිබියාවේ නායකයාට තමන්ගේ පූර්ණ සහාය පල කරන බවත්, වෙනත් රටවල් අභ්‍යන්තරයේ පවතින ප්‍රශ්න වලට අත නොදාන මෙන් ඇමරිකාව ඇතුලු රටවල් වලට තරයේ කිය සිටින බවත් හෙතෙම පැවසීය. අනේ මට නම් විමල් අන්කල්ට කියන්ඩ තියෙන්නේ අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන පස්සේ කනෝ කනෝ කියන්ඩ එපා කියලා. රුපියල් අස්සෙ අලුක් කාල් ගැහෙනව වගේ චන්ඩි පාට් දාන්ඩ ගියොත් අන්තිමේදි අහිOසක අපිවත් අමරුවේ වැටෙයි.

Last edited: