ලෝකෙ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ලොකු ලොකු බලාපොරොත්තු නෑ, ඔච්චරයි තියෙන්නෙ ඉතින් :P
    ඉස්සර ප්‍රාර්ථණා කරන්නෙ, ගෙයක් දොරක් හදාගෙන, යාන වාහන අරගෙන සැපවත් ජීවිතයක් ගතකරන්න ලැබේවා කියලනෙ....
    දැන් ඒව සුම්ම.....
    සැමට තියෙන බලාපොරොත්තුව තුන් වේල බඩ පුරවගන්න එක... ඉතිං ඒක ප්‍රාර්ථණා කරා....🧐
     
    @Geshi95 සදුඅම්මියෝ මේ කොල්ලො දෙන චොකලට් කන්ඩ එපා. දැන් මේ @windows_ubuntu ශුදු තාත්තී ඔයාට චොකෝ අරන් එන ගමන්.
    මන් එද්දිරෑ වෙයි. තව ශුදාම්මිව සප්‍රයිස් වෙන්ඩතෑගි අරන් මන් එන්නේ. කාමරේ ජනේලේ ඇරලා තියන්න.

    @Geshi95 බබා ශුදු තාත්ති ආවා. කෝ ජනේලේ අරින්න

    Excited Baby-Sitters Club GIF by NETFLIX

    Ammatasiri 🤣🤣
    :angry::angry::angry:

    අම්මටසිරි 95 නේ දාන්ම මෙයා පහක් ඔයා මට මාස දෙකයි බාල
    Excited Saturday Night Live GIF

    ------ Post added on Jan 14, 2023 at 1:40 PM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,038
    19,535
    113
    Miami
    ඉස්සර ප්‍රාර්ථණා කරන්නෙ, ගෙයක් දොරක් හදාගෙන, යාන වාහන අරගෙන සැපවත් ජීවිතයක් ගතකරන්න ලැබේවා කියලනෙ....
    දැන් ඒව සුම්ම.....
    සැමට තියෙන බලාපොරොත්තුව තුන් වේල බඩ පුරවගන්න එක... ඉතිං ඒක ප්‍රාර්ථණා කරා....🧐
    මහින්ද මහත්තය හින්ද තමා ඉතින් :love:
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,038
    19,535
    113
    Miami
    මම නොසුරුප් වචන භාවිතයෙන් තොර නිසා මුකුත් නොකිය ඉන්නංකො....😂
    ඒකත් හොන්දයි. නැත්නම් කරගන්න පව් කන්ද නිසා ඊලඟ ආත්මෙත් ලංකාවෙ ඉපදෙනවා
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,163
    2,375
    113
    Srilanka
    හැපි බර්ත් ඩේ !!
    දැන් පුත්තලම් බූරුවෝ දෙන්නෙක්ගේ විතර වයස නේ 😅
     
    • Love
    Reactions: Geshi95