ඔයාල මේ මම කියන්න යන CAPTCHA කෝඩ් ඇති වෙන්න නෙට් එකේ දැකල ඇති.මේ CAPTCHA කෝඩ් වෙබ් සයිට් use කරන්නේ මොකද දන්නවද. Automated use එහෙමත් නැත්නම් ස්වයංක්‍රීය භාවිතය නවත්වන්න.මේවා අහබු ලෙස ටමයි user ට දෙන්නේ. spam,bot වගේ දේවල් වලක්වන එක තමයි මේවගේ ප්‍රදාන අරමුණ.අපි දැන් බලමු ලෝකේ අමාරුම CAPTCHA කෝඩ්.
මේවා ලේසිම ඒවා.
1.
ඔන්න ටික ටික අමාරු වෙනවා.
2.
මේ මොකක්ද ?
3.
4.
5.
6.
7.
WTF...
8.
9.
10.
11.
12.
13.
14.
15.
16.
17.
18.
19.
ඔන්න ඔහොයි කතන්දරේ. බලන්න මිනිස්සුන්ට මිනිස්සු කියල ඔප්පු කරන්න කොච්චර ගේමක් දෙන්න ඕනෙද කියලා. එහෙනම් අපි ගියා..
Updated... ලින්ක් අව්ලක් තිබුනා ඔන්න හැදුවා.
Last edited:


