ලෝකේ අරැම පුදුම දූපත්....
රෙප් බලය 7ක් වෙලා...කට්ටියට්ම ස්තුති වෙවා....ඔන්න එහෙනම් ආපු එකේ බලලාම යන්ඩකො ලෝකේ ලස්සන පුදුම හිතෙන දූපත සෙට් එකක්....

9.Socotra Island
මේ දූපත තියෙන්නෙ ඉන්දියන් සාගරෙ..සොමාලියා මුහුදු තීරයෙ...මෙකෙ තියන අරැම පුදුම ශාක හා මුහුදු තිරය හින්දාතමා මෙක ජනප්රිය..
8.Palmyra Atoll
මේ දුපත අයිති වෙන්නෙ ඇමරිකාවට...මෙකේ අත්භුත ලෙස නැව් අතුරැදහන් වීම් හා අමුතු එලි ,මීනි කන මෝරැන්ගෙන් ගහන දූපතක් නිසා මෙ දුව භායනක් දූපතක් ලෙසයි සැලකෙන්නෙ..
7.Vulcan Isand
පිලිපීන් දුපත් සමුහයට අයත් Luzon Island නම් දුපත හිTaal Lake නම් ජලාශයෙ ඇති Taal Volcanoනම් දුපතේ තියන ලොකේ ලොකුම Lake පවතින දූපත තමයීමේ.. ක්රියාකාරී ගිනිකන්දක පිහිටි නිසා මෙ දුපත ඉතා භයානක දුපතක් වෙනවා..
6.Easter Island
චිලිහි පවතින මෙම දුපතහි ඇති අත්භුත කාරනාව නම් මෙහි පවතින මුතුන් මිත්තන් විසින් සාදන ලද පිලිම සමුහයයි..කිසිම තාක්ශණයක් නොමැතිව ඇත අතිතයෙ සාදන ලද මෙ පිළිම තාම අභිරහසක්..
5.island of the dolls
මෙක්සිකොවෙහි පිහිටා ඇති මෙම දුපත අත්භුත කරැන නම් මෙහි ඇති ගස් වල එල්ලා ඇති අත්බූත බොනික්කන්ය..මිය ගිය ආත්මයකට ශාන්තිය ලැබෙන්ඩ මෙවාතියනවා කියලා තමා කියන්නෙ..
4.Poveglia Island
ඉතාලියෙහි පිහිටා ඇති මෙම දුපත..ලොකේ පවතින ඉතා භයානකම දුපතකි.මෙලෙස වීමට හෙතුව මෙම දූපතහි ඇති අන්දුරැ ඉතිහාසයි විටෙක මෙම දුපත අතිතයෙ ඉතා භායනක රොගීන් පිටුවහල් කල දුපතකි...පසුකාලීනව මෙහි සැදු මානසික රෝහල ඉතා අමානුසික සිදුවීමකින සම්පුර්නයෙන් විනාශවිය...මෙහේතු නිසාම මෙහි පවතින්නෙ අත්භුත පරිසරයකි..
3.The lost island of Bermeja
මෙක්සිකෝවෙ පිහිටි මෙම දුපත අත්භුත වන්නෙ.මෙය සම්පුර්ණයෙන්ම ලෝකයෙන් අතුරැදහන් වු දුපතක් වීමයි..අතිතයෙ පැවති ලෝක සිතියම් වල මෙම දුපත තිබුනද වර්තමානයේ මෙය එම ස්ථානයෙ පිහිටා නොමැත..
2.The Eye Floating island
ආජෙන්ටිනාවෙ පිහිටි මෙම දුපත.. විශාල රවුම් වැවක් මත ඇති අතර වැව පුරාම මෙය පිහිටීම නිසා භුමිය හා දුපත අතර අත්තෙ ඉතාම අඩු දුරකි.. මෙම පිහිටීම නිසා මෙයට එම වැව මත පාවෙමින් පැවතින බවයි පවසන්නෙ...
1.DIEGO GARCIA
ඉන්දියන් සාගරයෙ පිහිටා ඇතිමෙය.අතිතයෙ සිදුවු භායනක සිදුවීම් රාශියකින් පිරී පවතිනවා..මෙහි ජීවත් වු ජනතාවට සිදු වු භායානක හෙතු නිසා ඔවුන් මෙම දුපත හැර ගොස් තිබෙනවා මෙම සිදුවීම් ඇමරිකානු රජය විසින් සිදු කර ඇති බවයි පවසන්නෙ. ඔවුන්ට මෙම දුපත ඔවුන්ගේ හමුදාමය කටයුතු වලට යොදාගැනීමටය..