ලෝකේ අරැම පුදුම දූපත්....

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    ලෝකේ අරැම පුදුම දූපත්....

    රෙප් බලය 7ක් වෙලා...කට්ටියට්ම ස්තුති වෙවා....ඔන්න එහෙනම් ආපු එකේ බලලාම යන්ඩකො ලෝකේ ලස්සන පුදුම හිතෙන දූපත සෙට් එකක්....:P:P:):)


    9.Socotra Island

    මේ දූපත තියෙන්නෙ ඉන්දියන් සාගරෙ..සොමාලියා මුහුදු තීරයෙ...මෙකෙ තියන අරැම පුදුම ශාක හා මුහුදු තිරය හින්දාතමා මෙක ජනප්‍රිය..

    LHcZLx2.jpg


    YtBWhna.jpg


    apnWWMK.jpg


    e6thYG9.jpg


    7Q5Tdh9.jpg


    9KNjJTt.jpg


    3foIsMO.jpg


    cWVcyXb.jpg


    pK4RHuu.jpg


    3f4lcZN.jpg


    CvDBWoO.jpg


    8.Palmyra Atoll

    මේ දුපත අයිති වෙන්නෙ ඇමරිකාවට...මෙකේ අත්භුත ලෙස නැව් අතුරැදහන් වීම් හා අමුතු එලි ,මීනි කන මෝරැන්ගෙන් ගහන දූපතක් නිසා මෙ දුව භායනක් දූපතක් ලෙසයි සැලකෙන්නෙ..:oo::oo:

    C74O1qP.jpg


    JwfRRrv.jpg


    zquQ0GF.jpg


    Q5IilHJ.jpg


    DenU1pt.jpg


    7.Vulcan Isand


    පිලිපීන් දුපත් සමුහයට අයත් Luzon Island නම් දුපත හිTaal Lake නම් ජලාශයෙ ඇති Taal Volcanoනම් දුපතේ තියන ලොකේ ලොකුම Lake පවතින දූපත තමයීමේ.. ක්‍රියාකාරී ගිනිකන්දක පිහිටි නිසා මෙ දුපත ඉතා භයානක දුපතක් වෙනවා..


    5PSUqbr.jpg


    j3NL9to.jpg


    otdchSl.jpg


    7FskXuQ.jpg


    6.Easter Island


    චිලිහි පවතින මෙම දුපතහි ඇති අත්භුත කාරනාව නම් මෙහි පවතින මුතුන් මිත්තන් විසින් සාදන ලද පිලිම සමුහයයි..කිසිම තාක්ශණයක් නොමැතිව ඇත අතිතයෙ සාදන ලද මෙ පිළිම තාම අභිරහසක්..

    dB65KJR.jpg


    NPeQAIT.jpg


    1O3j6v8.jpg


    PfYY6jt.jpg


    5.island of the dolls

    මෙක්සිකොවෙහි පිහිටා ඇති මෙම දුපත අත්භුත කරැන නම් මෙහි ඇති ගස් වල එල්ලා ඇති අත්බූත බොනික්කන්ය..මිය ගිය ආත්මයකට ශාන්තිය ලැබෙන්ඩ මෙවාතියනවා කියලා තමා කියන්නෙ..

    MH3pIDo.jpg


    5KnzayA.jpg


    AGEiJPu.jpg


    5Knma5U.jpg


    4.Poveglia Island

    ඉතාලියෙහි පිහිටා ඇති මෙම දුපත..ලොකේ පවතින ඉතා භයානකම දුපතකි.මෙලෙස වීමට හෙතුව මෙම දූපතහි ඇති අන්දුරැ ඉතිහාසයි විටෙක මෙම දුපත අතිතයෙ ඉතා භායනක රොගීන් පිටුවහල් කල දුපතකි...පසුකාලීනව මෙහි සැදු මානසික රෝහල ඉතා අමානුසික සිදුවීමකින සම්පුර්නයෙන් විනාශවිය...මෙහේතු නිසාම මෙහි පවතින්නෙ අත්භුත පරිසරයකි..

    KQjCkg2.jpg


    hiCnRFP.jpg


    cI9eLw2.jpg


    fPJ2SJb.jpg


    UNmFcv2.jpg


    rqaFDtQ.jpg


    3.The lost island of Bermeja

    මෙක්සිකෝවෙ පිහිටි මෙම දුපත අත්භුත වන්නෙ.මෙය සම්පුර්ණයෙන්ම ලෝකයෙන් අතුරැදහන් වු දුපතක් වීමයි..අතිතයෙ පැවති ලෝක සිතියම් වල මෙම දුපත තිබුනද වර්තමානයේ මෙය එම ස්ථානයෙ පිහිටා නොමැත..

    Ie16VYC.jpg


    Ia5A86W.jpg


    2.The Eye Floating island

    ආජෙන්ටිනාවෙ පිහිටි මෙම දුපත.. විශාල රවුම් වැවක් මත ඇති අතර වැව පුරාම මෙය පිහිටීම නිසා භුමිය හා දුපත අතර අත්තෙ ඉතාම අඩු දුරකි.. මෙම පිහිටීම නිසා මෙයට එම වැව මත පාවෙමින් පැවතින බවයි පවසන්නෙ...

    2SVKK9R.jpg


    mzX2bIU.jpg


    prtzgBd.jpg


    UBnbwQo.jpg



    1.DIEGO GARCIA

    ඉන්දියන් සාගරයෙ පිහිටා ඇතිමෙය.අතිතයෙ සිදුවු භායනක සිදුවීම් රාශියකින් පිරී පවතිනවා..මෙහි ජීවත් වු ජනතාවට සිදු වු භායානක හෙතු නිසා ඔවුන් මෙම දුපත හැර ගොස් තිබෙනවා මෙම සිදුවීම් ඇමරිකානු රජය විසින් සිදු කර ඇති බවයි පවසන්නෙ. ඔවුන්ට මෙම දුපත ඔවුන්ගේ හමුදාමය කටයුතු වලට යොදාගැනීමටය..

    Wrr22kX.jpg


    e2X4nQP.jpg


    aZD6tKc.jpg


    3LMutNx.jpg


    ihDPePz.jpg


    MTzBHgp.jpg


    gWZhmLr.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    Diego Garcia kiyanne lankawa wage England allagatta dupathak. passe un eka USA walata pawarala dunna.



    England karapu lokuma waradda thamai USA walata Sri lanka denne nathuwa Diego Garcia dunna eka.
     
    • Like
    Reactions: kalana wasala

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    Diego Garcia kiyanne lankawa wage England allagatta dupathak. passe un eka USA walata pawarala dunna.

    :yes::yes::yes::yes:


    England karapu lokuma waradda thamai USA walata Sri lanka denne nathuwa Diego Garcia dunna eka.
    එහෙම කියන්ඩ එපා බන්...ඇමරිකන් කාරයො බල ලොබියො අපිවත් අපෙ රටින් ලොවෙත් එල වනවා..:yes::yes: REP++



    :confused::confused::confused::confused: මොකාක්.......



    REP++


    අඩෝ පට්ට :)
    මට උඹ විශ්වාශ නැ 7ක් උනාද :shocked:




    ඔව් යකූ ඔන්න බලපන්..

    dH1AnIH.png

     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    Patta machoo :love::love::love:

    You must spread some Reputation around before giving it to kalana wasala again.







    :):) පට්ට මචං..! ජය..!
    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to kalana wasala again.

    Ela machan!

    Patta mchn ++rep


    අදට ඉවරයි හෙට සලකන්නම්...:sorry::sorry::):)
     

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    congratulations. 🤗 😀

    මගෙන් සුබ පැතුම් මචන්

    ඔයාට ඔන්න මගේනුත් රෙෆ්
     
    • Like
    Reactions: kalana wasala