ලෝකේ ඇති රසම කෑම 7ක්

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    ලෝකේ ඇති රසම කෑම 7ක්

    1. මකුලුවෝ

    කැම්බෝඩියාවේ ටැරන්ටූලා මකුලුවෝ බැදලා කනවා. ඉස්සලාම මේක පටන් ගත්තේ පොල්-පොට් රට අල්ල ගත්තට පස්සෙ කෑම අඩු වෙලා. මේ දවස් වල මකුලුවො කොත්තු වගේ කනවා.

    1946vyjoh3846jpg.jpg

    2. කුරුමිණියෝ

    ඉන්දුනීසියාවේ කුරුමිණියෝ කනවා. ඇඹුල් කජු ඇට වගේ රසක් එනවා කියල කියනවා.

    Untitled-31.jpg

    3. කටුස්සෝ
    ආසියාවේ සමහර රටවල් වල වේලපු කටුස්සෝ සුප් වලට දාලා කනවා.

    driedlizards.gif



    4. දළඹුවෝ

    අප්‍රිකාවේ දළඹුවෝ වේලලා කනවා. ගොඩාක් මිනිස්සු මේ කෑම ප්‍රෝටීන් වලට කන්නේ.

    mopane.gif

    5. වවුලා

    මයික්‍රෝනීසියාවේ වවුලෝ සුප් වලට දාලා කනවා.

    1946g5wyvz42ljpg.jpg

    6. පනුවෝ

    තායිලන්තේ පනුවෝ බැදලා කනවා. මේ ෆොටෝ එකේ තියෙන්නේ බැදපු පොඩි සත්තු ගන්න පොළක්.

    1946dyzqjkcupjpg.jpg

    7. ගොලුබෙල්ලෝ

    ප්‍රංශයේ ගොලුබෙල්ලෝ සහ ගෙඹි කකුල් හරිම ප්‍රසිද්ධයි.

    Escargots-de-Bourgogne.jpg

    පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න :yes::yes::yes:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මොනවද බන් මුන් මේ කන්නෙ?.මගෙ බඩත් දඟලනව

    ඕවා කන්න පුරුදු වෙන්න උඹට දවස් දෙකයි යන්නේ බන්,උඹව කාමරේක දාලා ලොක් කරලා කිසිම කෑමක් නොදි ඕවා විතරක් උඹේ කාමරේට දැම්මනම් උඹත් ඕවා රජ බොජුන් වගේ කනවා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :baffled::baffled::baffled::baffled:
    ඊයා බං.. මොන මල ජරාවල්ද..

    හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා.. අපිත් ඔය රටක ඉපදුනා නම් ඕවා පොඩි කාලෙ ඉඳන් දැකලා දැකලම ඕවට හුරු වෙන්න තිබ්බා..