ලෝකේ උසම පාලම ~~~ චීනෙන්
යුවාන් බිලියන 1.023 (ඩොලර් මිලියන 146.7 ක්)වියදමකින් ඉදි කරන ලද පහත මට්ටමේ සිට මීටර් 565ක් (අඩි 1,854) උසින් ඉදි කරන ලද දැනට ලෝකයේ පවතින උසම පාලම Beipangjiang Bridge චීනයෙන් වාර්තා වෙනවා. 

අද තමයි මේ පාලම විවෘත කරලා තියෙන්නේ

Beipan River ගඟ හරහා පිහිටි දොරුවක් අතර මෙම පාලම ඉදි කර තිබෙන්නේ චීනයේ ඉතාම දුරින් පිහිටි ප්රාන්ත 2ක් වන Yunnan සහ Guizhou යා වෙමිනුයි. මෙම පාලම අභිබවා ගියේ චිනයේම Sidu River Bridge කලින් පිහිට තිබු 496 m (1,627 ft) වාර්තාවයි.
මංතීරු 4 කින් යුත් මේ පාලමේ දිග 1.34 km ලෙසට වාර්තා වෙනවා.

ඔන්න බලන්න පින්තුර ටිකක්
පාලම හදන ගමන්

**********************************************************************

++