ලෝකේ උසම පාලම ~~~ චීනෙන්

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ලෝකේ උසම පාලම ~~~ චීනෙන්

    යුවාන් බිලියන 1.023 (ඩොලර් මිලියන 146.7 ක්)වියදමකින් ඉදි කරන ලද පහත මට්ටමේ සිට මීටර් 565ක් (අඩි 1,854) උසින් ඉදි කරන ලද දැනට ලෝකයේ පවතින උසම පාලම Beipangjiang Bridge චීනයෙන් වාර්තා වෙනවා. :shocked::shocked:

    අද තමයි මේ පාලම විවෘත කරලා තියෙන්නේ:yes::yes:

    981302d034dcc38a7932eb43bcf6afe6


    Beipan River ගඟ හරහා පිහිටි දොරුවක් අතර මෙම පාලම ඉදි කර තිබෙන්නේ චීනයේ ඉතාම දුරින් පිහිටි ප්‍රාන්ත 2ක් වන Yunnan සහ Guizhou යා වෙමිනුයි. මෙම පාලම අභිබවා ගියේ චිනයේම Sidu River Bridge කලින් පිහිට තිබු 496 m (1,627 ft) වාර්තාවයි.

    worlds-highest-bridge-china_650x400_81483081038.jpg


    මංතීරු 4 කින් යුත් මේ පාලමේ දිග 1.34 km ලෙසට වාර්තා වෙනවා. :cool::cool::cool:

    ඔන්න බලන්න පින්තුර ටිකක්

    3BB2EE9700000578-4073400-image-a-3_1483023024352.jpg


    3BB2EEE300000578-4073400-image-a-8_1483023064643.jpg


    3BB283D600000578-0-image-a-13_1483016527984.jpg


    3BB283E600000578-0-image-a-17_1483016618089.jpg


    3BB283E100000578-0-image-a-19_1483016632337.jpg


    3BB2EEE900000578-4073400-image-a-17_1483023272338.jpg


    383B93E700000578-3785064-Now_that_s_a_highway_-m-17_1473672452321.jpg



    පාලම හදන ගමන් ;););)

    383D0BB400000578-3785064-Important_moment_-a-26_1473672816453.jpg


    383B94B300000578-3785064-image-a-3_1473672076300.jpg


    383D0BBC00000578-3785064-Sky_high_ambition_The_88_million_structure_built_at_over_1_850_f-a-23_1473672789246.jpg


    383D0BAD00000578-3785064-Nearly_done_The_Beipanjiang_Bridge_took_the_Chinese_bridge_exper-a-24_1473672801967.jpg


    **********************************************************************