ලෝකේ දක්ෂම හොරට හිමි සම්මානය ලංකාවේ එකෙක&#3530

nirwana2007

Member
Mar 21, 2011
49
6
0
මේ මොනවා කරත් දුකක් හිතෙන්නෙ නෑහෑ. නමුත් අපි වාගේ මහජනතාව ගොනාට අන්දන කතා හදන එකටනම් හිතට අමාරූයි.
 

og loc

Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    B4SqP.gif
     
    අඩේ මාර හොරක්නේ...ලඟ කඩයකින් තොසෙත් කලා ගිහිල්ලා තියෙන්නේ..මිනිස්සුන් සැකයක් ඇති වුනේ නැද්ද බං..? හොරාගේ තියන දක්‍ෂකමද? එහෙම නැත්තම් ජාතික කෞතුකාගාරයේ අරක්‍ෂාව දුර්වලද? :D
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    හසන්ත මහත්තයෝ කියන්න කියන්න....කෞතුකගාරේ තියෙන කඩුව කොස් කොටන්නද? කඩුවක් තියෙන්න ඕනේ රජ ගෙදරක. එහෙම නේද ? එකට හිමි නිසි තැන දැන් ලැබිලඇති අපේ හාමුදුරුවනේ.

    හසන්ත මහත්තයෝ... ඉස්සර සුද්දගේ කාලේ....... මේ කටු ජාති තිබ්බනේ. අන්න ඒව තැන්පත් කරන්ඩ සුද්ද හදපු තැන තමයි මේ කටුගේ කියන්නේ. ඉස්සර අපි පොඩි කාලේ ඕක තිබුණේ හැමිල්ටන් ඇල අයිනේ.. තුවායක් කරේ දාගත්තු වයසක මනුස්සයෙක් තමයි ඔය කටු ගේ බලා ගත්තේ. පස්සේ කාලෙක මේ කටු ගේ මොඩිෆිකේෂන් කෙරුවෙ හසන්ත... ඒත් මම නම් හිතන්නේ කඩු කියන ජාතිය මේ රටට අවශ්ය නෑ .. මේ මල්ටි බැරල් වලින් යුද්ධ කරන කාලෙනේ හසන්ත... ඈ....... ඔය කඩු තියාගෙන ඉඳල යුද්ධයක් දිනන්ඩවත් පුළුවන්ද හසන්ත මහත්තයෝ........???
    අපි දැන් අළුත් ශිෂ්ඨාචාරයකට
    අළුත් අශ්චර්යේකට යන ජාතියක් කියල අමතක කරන්ඩෙපා. අපි කඩු වලින් අයින් වෙලා මිසයිල වලින් සන්නද්ධ වෙන්ඩ ඕනි කාලයක්නේ මේ ඇවිත් තියෙන්නේ හසන්ත මහත්තයෝ.

    කඩු හොරා කන්ගැට්ටා නෙවේ මැදමූලන පුක් ගැට්ටා.

    යකෝ එක බීඩියක් බිව්වත් මුලු පලාතම ගඳ ගහන එකේ මූ බීඩි 20ක් බීලත් කිසිම ගඳක් දැනිල නැද්ද එකෙක්ටවත් ඔතන වැඩ කරන?
    මේ වගෙ කතා හොඳයි හින්දි ෆිල්ම් එකකකට.. ලන්කාවේ ඉන්න මිනිස්සුන්ව අන්ඳන්න යනවා.. අන්තිමට කොහෙවත් ඉන්න කන් ගැට්ටෙක් තමා සෙට් උනේ මෙච්චර ලොකු හොරකමකට.. ඇමෙරිකාව දන්නවනම් මේ කන්ගැට්ටව ගන්නව FBI එකේ හොඳ place එකකට

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: