ලෝකේ දරුණුම බල්ලෝ 10 දෙනා

Spetsnaz

Member
May 25, 2015
187
19
0
BCzUTVrCUAATFJJ.jpg
මේ ඉන්නේ රෝහිත නේද?
 

madushkad

Active member
  • Jun 24, 2009
    649
    81
    28
    Ane manda bun. Ara German Sheppard darunuda ban. Anith un nan darunu athi. e unata German Sheppard lata wada lankawe wal ballo darunui ban.
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    බලහන්කො Pitbull එකා හෙන අහිංසක ලුක් එකක් දාගෙන ඉන්න හැටි...
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    කෝ මූ නැහැනෙ මේ ලිස්ට් එකේ Tibetan Mastiff

    මේකා පට්ටම දරුණු ඩයල් එකක්. අනිවා මේ ලිස්ට් එකට එන්න ඕන. ඒ වගේම මූව මේන්ටේන් කරනවා කියන්නේ පුදුම වියදමක්.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    1,2,4 ඇරෙන්න අනිත් ඒවා නං ඕකේ තියෙන පිළිවෙලේ ලොකු වෙනසක් වෙන්න ඕනේ.
    Great Dane? seriously? un pussu wage patta fun jathiyakne ban



    ලෝකෙ උසම බල්ලා උඩ එකා නැත්තං මූ ⇓

    Snoop-Dogg-Featured.jpg
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,928
    6,588
    113
    ගග අද්දර
    ඔව් මේ යකාත් ඉන්න ඕනේ...

    මේකා පට්ටම දරුණු ඩයල් එකක්. අනිවා මේ ලිස්ට් එකට එන්න ඕන. ඒ වගේම මූව මේන්ටේන් කරනවා කියන්නේ පුදුම වියදමක්.

    ඒක තමයි මාත් කිව්වේ බන්. මූ විතරක් නෙමෙයි මුගේ ගානත් සැරයි.