මගේ සුදු කිරි මිතුරනි උබලා ආසම නළුවෝ 10 දෙනා නම් කරමු බලන්න.
මේ මගේ සෙට් එක
1) al pacino
2) christian bale
3) daniel day lewis
4) tom hanks
5) matthew mcconaughey
6) leonardo dicaprio
7) jack nicholson
8) anthony hopkins
9) robert de niro
10) brad pitt
දැන් තමයි අමාරුම වැඩේ,10 තෝරන්න කිව්වේ 5 තෝරන්න කිව්වම උබල අසරණ වෙන නිසා.
දැන් හොද ළමයි වගේ ඔය 10 ඔයා කැමතිම 5 තෝරන්න,ටැලන්ට්ම 5 වෙන්න ඕන නැ,උබලා ආසම 5 තමයි තෝරන්න ඕන.
මේ මගේ සෙට් එක
christian bale
matthew mcconaughey
daniel day lewis
al pacino
leonardo dicaprio
හරි දැන් ඔය ක්‍රිස්ටෝපර් නොලන් කියලා හිතන්න,ඔයාගේ නෙක්ස්ට් ෆිල්ම් එකට උඩ ඉන්න 5 දෙනාගෙන් දෙන්නෙක් තෝරාගන්න,එක්කෙනෙක් හීරෝ,අනිත් එකා විලන්.ඒ වගේම ඔයාට පුළුවන් ඔය කැමති නිලියක් දාල ෆිල්ම් එක හදන්න.
main actor -christian bale
villain - leonardo dicaprio
actress - Natalie Portman