ලෝකේ පුදුම දේවල්

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ලෝකේ පුදුම දේවල්


    ‎1930 වර්ෂයේදි කොස්ටාරිකාවේ වගාකරුවන් පිරිසක් කෙසෙල් වගාව සදහා සණ කැලැ බිමක් එළි කරමින් සිටියදි මෙම අරුම පුදුම බෝල හමුවෙලා තියෙනවා.. මෙවැනි බෝල දුසිම් ගණනක් හමුවි ඇති අතර ටෙනිස් බෝලයක ප්‍රමාණයක සිට වර්ග අඩි 8ක් දක්වා විශාල වන මෙය ටොන් 16 ක් පමණක් වේ.. මේවා මිනිසුන් විසින් සැදුවාද? නැත්නම් වෙනත් ග්‍රහ ලෝකයකින් පැමිණියාද? තවමත් නිශ්චිත පිලිතුරක් නොමැත... විශ්මිත කරුණ නම් මේවා එක එක හැඩැති වුවද නිවැරදිව ජ්‍යාමිතිකව ගෝලාකාරව සැදුවද යන්නයි..



    199765_210068502342695_210044462345099_894872_3209664_n.jpg


    ගත්තේ
    http://www.facebook.com/pages/World-Amazing-Things-ලෝකේ-පුදුම-දේවල්/210044462345099





    HomeAbout UsEvents/PicturesDownloadsContact UsGet Sinhala
    LISTEN LAKFM LIVE









    චීනයේ අභිරහස් ගසක්

    mrugesh%20modi%207.jpg


    මේ පුවත චීනයේ හුනාන් ප‍්‍රාන්තයේ පිහිටි අභිරහස් ගසක් පිලිබදවයි.

    මෙම ශාකය අති දැවැන්ත ප‍්‍රමාණයේ කදකින් යුතු වන අතර එහි ස්වභාවිකවම සත්ත්වයින් වර්ග රැසකම රූප රැසක් නිර්මාණය වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ.

    වදුරන්, කිඹුලන්, සිංහයන්, උරගයින් වැනි සතුන් රැසකගේ සිරුරු වලට සමාන අයුරින් මෙම ගසෙහි කදෙහි කොටස් ස්වභාවිකවම නිර්මාණය වී තිබීම විද්‍යාඥයින් මවිතයට පත්කරන කරුණක් බවට පත්ව තිබෙනවා.


    මෙම ගස කෘතී‍්‍රම නිර්මාණයක් දැයි සොයා බැලීමට පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහි දී එය ස්වභාවික ශාකයක් බවයි අනාවරණය වී ඇත්තේ.
     
    Last edited:
    • Like
    Reactions: askNalinda

    Similar threads