ලෝකේ භයානකම පාරවල්

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    ලෝකේ භයානකම පාරවල්

    1. The Death Road - Bolivia

    bolivia_facts_travel_tourism_death_road.jpg


    අවුරුද්දකට මේ පාරේ අනතුරට ලක් වෙලා පුද්ගලයන් 200ත් 300ත් අතර ප්‍රමාණයක් මරණයට පත් වෙනවා. පාර දිගේ වාහන වැටුන තැන් සුදු කුරුස වලින් ලකුණු කරලා තියනවා.

    2. Sichuan, Tibet Road - China


    ypmwX.jpg



    පසුගිය අවුරුදු 20 තුල මේ පාරේ සිදු වෙච්ච අනතුරු වලින් මරණයට පත්වුන පුද්ගලයන් ගණන දෙගුණ වෙලා තියනවා.


    3. ජෙම්ස් ඩෝල්ටන් පාර – ඇලස්කාව

    arctic-highway_822_990x742.jpg



    අලුත් වාහනයක් එලවන්න කිසිසේත්ම සුදුසු නැති පාරක් තමා මේ. වාහන කුලියට දෙන සමාගම් දූවිලි, හිම සහ මඩ වලින් වැහිල තියන මේ පාරේ ඒ අයගේ කුලී වාහන එලවන එක තහනම් කරල තමයි තියෙන්නේ.


    4. Stelvio Pass Road - Italy

    stelvio-pass.jpg



    අවුරුදු 20ක් පුරා ඉඳි කිරීම් සිදු කලාට පස්සේ දැන් මේ පාර රියදුරන්ට හිතකර විදිහට නිර්මාණය කරල තියනවා. නමුත් තාම මේ පරේ ගමන් කරන්න ගොඩක් අය කැමති නැහැ.


    5. Trollstigen Road - Norway


    trolls-stairway-norway_60031_990x742.jpg



    9% බෑවුමක් තියන මේ පාරේ කොණ්ඩා කටු හැඩති වංගු 11ක් තියනවා.



    බම්ප් එකක් එහෙම දාලා යන්න අනිත් කට්ටියටත් බලන්න. :D:D:D
     
    Last edited: