ලෝකේ මිල අධිකම හෙඩ්සෙට්..ගමුද??
මේ තියෙන්නේ ලෝකයේ තියන මුදලින් වැඩිම, තේරෙන බාසාවෙන් පට්ටම ගනන් හෙඩ්පෝන්.. මෙකේ කොලිටිය ඉතින් අහන්න දෙයක් නැතුව ඇති..ඒහෙනන් බලමු පොඩ්ඩක්..
1. Abyss AB-1266 ($5,495) [රුපියල් 812,106]
සම්පූර්නයෙන්ම ඇලුමිනියම් වලින් නිපදවු මෙය බරෙන් අඩු වීමත් lambskin pads නිසා ඔබට මෙය පැලද සිටිනවාද කියද නොදැනෙන තරම් වීම මෙහි ඇති එක සුවිශේෂි අ0ඟයකි. මෙහි ප්‍රතම වතාවට ටෙස්ට් කල CNET හි Steve Guttenberg ප්‍රකාශ කර ඇත්තේ මෙය අනෙකුත් සියලුම මිල අදික හෙඩ්පෝන් වලට වඩා හොද බවත් මෙය පැලදූවිට තමා කාමරයක ස0ගීත කණ්ඩායමක් ඉඩිරියේ සිටින බවට දැනෙනබවටය..
2. Ultrasone Edition 5 ($4,999) [රුපියල් 738,802]
ඉතියෝපියානු දිග කේස් සහිත බැටලුවන්ගේ හම් (Ethiopian long-haired sheep leather), බොග් ඔක් (bog oak) ගසේහි ලී යොදා, ටයිටේනියම් ආලේඅ කර නිම කෙරෙන මෙම හෙඩ්පෝනය සංඛ්‍යාත ප්‍රතිචාරය 5Hz to 46,000Hz නිසා මෙතරම් මිලෙන් අදික මන්දැයි දෙවරක් සිතීමට උවමනා නැත..
3. Stax SR-009 “Earspaker” ($4,450) [රුපියල් 657,665]
ස්ථිති විද්‍යුත් Drivers වලින් යුක්ත මෙම හෙඩ්පෝනය AVGuide හි Chris Martens ගේ නිර්දේශයට අනුව ඉතාම අවම ශබ්ද පරාසයක් වුවත් ඇසීමට හැකියාවක් ඇතිවිමත් එය අනෙක් සියලුම වර්ගයන්ට වඩා වැඩිබවත් ප්‍රකාශ කරඇත.
4. Audeze LCD-3 ($1,945) [රුපියල් 287,451]
මෙම හෙඩ්පෝනය ද ස්ථිති විද්‍යුත් ඪ්රිවෙර්ස් වලින් යුක්ත වීම විශේෂ කරුණකි. මෙහි ප්‍රධාන වර්ග දෙකක් මිලදී ගැනීමට හැක. එය $1,800 LCD-XC හා $1,700 LCD-X වැනි මුදලකට අලෙවි වේ.
5. Grado PS1000 ($1,695) [රුපියල් 250,504]
තරමක් පරණ තාලයේ සාමාන්‍ය නිමාවක් ඇති මෙම හෙඩ්පෝනය open-back ආකාරයට නිර්මාණය කර ඇත. නමුත් මෙහි ප්‍රමිතිය අතින් ඉතාම ඉහල අගයක් ගනී..
6. Sennheiser HD800 ($1,500) [රුපියල් 221,685]
Sennheiser වෙලඳ නාමය හෙඩ්පෝන ලොව ඉතා ජනප්‍රිය වන්නේ මෙම සමාගම ඉතා අදික මිලට හා සාමන්‍ය මිලටද ඔව්න්ගේ හෙඩ්පෝන නිර්මාණය කරන නිසාය.ලෝකයේ දැනට නිශ්පාදනය කරන ලද හෙඩ්පෝන අතරින් විශාලම transducers යොදා නිර්මාණයකරන ලද හෙඩ්පෝනය මෙය වේ. එය තුලින් එන ශබ්දය විශාල ඉස්පීකරයක් වැනි තරමට ප්‍රමිතියෙන් යුතුබව සඳහන් වේ.
තව තියනවා,,ලියන්න වෙලාව මදි,,ඔපීසියේ උන් එබෙනවා බොලව්..යමක් දැන ගත්තානන් සලකලා යන්න අමතක කරන්න එපා...
Sennheiser හෙඩ්සෙට් එකක් මගේ ලගත් තිබුනා..මට අපේ රට ඉඩල ආව යලුවෙක් දුන්නේ..මචන්ලා කියලා වැඩක් නෑ කොලිට්ය..මෙක කනේ ගැහුවම අයිත් හෙන ගැහුවත් ඇහෙන්නේ නන් නෑ..supiri
ඉස්සුවේ මෙතැනින්.. http://www.forbes.com/sites/geoffreymorrison/2013/11/24/10-most-expensive-headphones/3/#6139e92e3b8b

Last edited: