ලෝකේ මොකද්ද වෙන්නේ..

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,477
    3,033
    113
    පහුගිය පැය කීපය ඇතුලත

    Maduro අරන් යනවා, මිනිහා ඇවිද්න්නේ අමාරැවෙන වගේ. Tortured?
    Jolani, Syrian president මරලා කියලා නිව්ස් එකක් යනවා
    JD Vance ගේ ගෙදරකට වෙඩි තියලා
    Trump කියනවා මාස දෙක්කින් වගේ Greenland අල්ලන එක සලකා බලනවා කියලා
    American cargo plane ගොඩක් Middle East පැත්තට යනවා
    Israel ආයෙත් Lebanon වලට ගහලා

    Nuclear යුද්දයක් ආවත් පුදුම වෙන්න දෙයක් නෑ, ටික කාලෙකින්
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,760
    113
    යටත්විජිතවාදයේ අලුත් එකද?
    බල උම්මත්තකයන්ගේ හැඩද?
     
    • Like
    Reactions: Naughty_kiththa

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,630
    1
    5,945
    113
    607890822_122166985910832991_4251383597602214764_n.jpg