කෝ බං, වෙනිසියුලාව ආරක්ෂා කරන්නම් කියපු පුටිනා? 😂 පුටිනා ත් බය වෙලා ඉන්නේ... 😂

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,896
    989
    113
    රටක ආරක්ෂාව ඒ රට මගින්ම හදාගන්න ඕනි.
    ඔය NATO මගුලක් තිබ්බට උන්ගේ ආරක්ෂාවට වෙන එවුන් එන්නෑ. ඇමරිකාවේ ආරක්ෂාවට විතරයි තියෙන්නේ. ඇමරිකාවේ යුද්ධයකට ගොනා වගේ බ්‍රිතාන්‍ය ප්‍රංශය සපෝර්ට් එකෙන් ගියාට උන්ට අවුලක් වුනාම (පොඩි රටක් නැතුව) ඇමරිකාව එන්නේ නැහැ. .තුර්කිය නේටෝ රටක් වුනාට රුසියානු ගුවන් යානා කේස් එකෙන් එකෙක්වත් හිටියේ නැහැ .

    දැන් ඉතින් ඉරාන උතුරු කොරියා ක්‍රමය තමයි නියම ආරක්ෂාව
    ගුවන් ආරක්ෂක පද්ධතිවලින් මග හැරෙන බැලිස්ටික් මිසයිල් හදාගන්න ඕනි, ඒකට න්‍යෂ්ටික බෝම්බ ඕනි. එතකොට අභ්‍යන්තර අතපෙවිම් හැරුණු කොට සෘජු attack වලට යන්නේ නැහැ.
     
    • Like
    Reactions: Bitter Truth

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,714
    9,062
    113
    රනිල්ගෙ නඩු දිනේ ලන් වෙනකොට සිරිලන්කන් බයියෝ ට්‍රම්ප්ට මෙහෙට ඇවිත් ලපයාව අල්ලගෙන යන්න කිවේ නැත්නම් තමා පුදුමේ..

    පලි : පුන්චිඅම්මත් අල්ලගෙන යයිද?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,976
    9,268
    113
    ulan bator
    ඔපරෙශන් එක කොන්ග්‍රස් එකටවත් - උන්ගෙ වොර් කොමිටි එකටවත් කියල නැහැ! හෙතුව එවා ඇතුලෙ තොරතුරු විකුනන උන් ඉන්නවාලු! මුන් මෙක කලෙ නාකොටික් මෙහෙයුම් නීතිය යටතෙ! එක නිසා කොන්ග්‍රස් එකට පුකෙ ඇගිලි ගහන් ඉන්න වේලා! ඩෙමොක්‍රටික් වාහෙලා පුක ගිනි අරන්. මම්බානි පොන්නෙයාත් එක හෙලාදැකල මාද්ය ප්‍රකාස කරා! ඇමරිකන් බයියන්ගෙ ජාතික ආලෙ නැගගෙන එන්න පටන් අරන් - ට්‍රම්ප් ගෙමක් ගහනවා!
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,223
    50,547
    113
    සේදවත්ත
    Russia kohomada ban Venezuela protect karanne? Russia thiyenne koheda Venezela thiyenne koheda. Anith ratawal walata pissu na USA walata wage bottu atogena muhudata wela inna salli wiyadan kara kara :lol: Ukraine walata gahanna widapu duka dakkane athe dura welath. USA unath boru show ekak damme. Un unath yudda patan ganne na maasa ganan adhenawa wage danenawanan. Gahapu scene ekanan NEWS walata yanna oni wela kara wadak wage. Sudu van ekak aran gihin 'nagapiya marun noka' kiwwanan aru nagala enawa oya mokuth nathuwa
    ඔයාල හිතන්නේ රුසියාව යුක්‍රෙන් වලට අමාරුවෙන් ගහනව කියලද 🤭. රුසියාවට කෝමත් යුක්‍රේන්ම අල්ලන් වැඩක් නෑ . ඒම කරොත් සිවිල් යුද්ද යනවා අවුරුදු ගානක්. nato එක වද දෙනවා. උන්ට අවශ්‍යම කෑලි උන් අල්ලන් ඉන්නෙ රිසෝසස් , නියුක්ලිය ප්ලාන්ට් , කලු මුහුදට ඇක්සස් සහ රුසියන් පක්ශපාති මිනිස්සූ ඉන්න ටික. ඔය යුද්දේ ඔය ගානින් ඉවරයි යුක්‍රෙන් වලට ඔය ප්‍රාන්ත 4 නැතිවෙලා DMZ එකක් එනවා . යුක්‍රේන් අස්සට eu එක බෑහැල උන් එහෙන් හූරං කනවා පිටිනා එහා සයිඩ් එක හූරං කනවා. උන් දෙගොල්ලොම යාලුවො මල්ලි. තනිකරම සම්පත් කොල්ල කන්න ගහපු ඩ්‍රාම එකක් සහ වෙපන් ටෙස්ටින් ග්‍රවුන්ඩ් එකක් . ලෝක ඉතිහාසේ භූමිය අත්පත්කරගත්ත හැටියට යුද්ද වල මේ දැන් යන්නෙ කැලනි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේ යුද්ද . යුද්දත් දැන් ඉලෙක්ට්‍රොනික් ෆෝ ෆෙයා වෙලා.
     
    • Like
    Reactions: War Fighter

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,750
    14,443
    113
    Hema Thread ekakama Renna Epa Http 🤮

    අමාරුද පුකේ ඇරපු හැටි කියද්දී? :lol:

    https://elakiri.com/threads/කටුණායකත්-අවුල්-ජාලයක්-වගේ.2232333

    ATC ට instructions දෙන්න පුළුවන්, pilot තමා divert කරන එකේ final authority එක.

    Aviation ගැන කතා කරනවනම් Aviation terminology දැනගෙන වරෙන් 😂😂. දේශපාලුවො වගේ වැරැද්දක් පිළිගන්නැත්තෙ උඹ වගේ හරිහමන් දැනුමක් නැති පිම්පියො 😅

    IAW the flight plan and operational scope, the PIC has the authority to make decisions regarding any diversions while the aircraft is in flight.

    ICAO Annex 2, EASA Air OPS, specifically grant the PIC this Authority.

    Argue about that point without beating around the bush.

    හරකෙක්ට අවකලනය කියල දෙන්න ගිහිල්ලනෙ මෙතන 🙈🤭

    Eeya ponnaya lide watila😂😂😂
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    මේ වගේ මංකොල්ල කාරයෙක්ට කඩේ යන උනුත් ඉන්නවනේ හෑලි ලිය ලිය..🤣🤣🤣

    සුද්දො උං අල්ලං හිටපු රටවල් දාල යන්න කලින් සුපිරිම වර්ගයේ නිවටයො සෙට් එකක් හදල ගියේ....
    සුද්දො එලිපිට හොරකං කරත් ඒකටත් හුරේ දානව උං සෙට් එක :lol:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,325
    18,312
    113
    35
    Spain
    ලිබියාව වගේම හදල ගත්තොත් මරු.😍

    හප්පා ඵහෙමද..😱😱..ලංකාවෙ උන් නම් ලෝකෙටම ගහනවා...කටිං😁

    මට නම් ලිබියාව ගැන කිසිම අනුකම්පාවක් නැහැ, ඔය ගඩාෆි කියන වේසිගෙ පුතා තමයි ජවිපෙට මූල්‍ය ආධාර දුන්නේ කැරළිගහන්න.

    මේ කතාව මමත් thread වල දාල ඇති , මේක fact එකක් .
    පිස්සෙක්ට න්‍යෂ්ඨික බලය දෙනවා කියන්නේ මුළු ලෝකයකට විඳවන්න වෙනවා, ඊටත් හපන් පිස්සු ඒකාධිපතියෙක් න්‍යෂ්ඨික බලවතෙක් වෙන එක.
    ------ Post added on Jan 4, 2026 at 6:55 PM
     
    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    මේ වගේ මංකොල්ල කාරයෙක්ට කඩේ යන උනුත් ඉන්නවනේ හෑලි ලිය ලිය..🤣🤣🤣

    Bitter Truth තමා බං.

    International Law උනත්, Geneva Conventions උනත් valid වෙන්නේ Super Power එකක් Enforcement කරනකන් විතරයි.

    There is no law or order without the capability to violence to enforce it.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    දැන් ඉතින් ඉරාන උතුරු කොරියා ක්‍රමය තමයි නියම ආරක්ෂාව
    ගුවන් ආරක්ෂක පද්ධතිවලින් මග හැරෙන බැලිස්ටික් මිසයිල් හදාගන්න ඕනි, ඒකට න්‍යෂ්ටික බෝම්බ ඕනි. එතකොට අභ්‍යන්තර අතපෙවිම් හැරුණු කොට සෘජු attack වලට යන්නේ නැහැ.
    ඉරාන නියම ආරක්ෂාව නම් අපි ඉතින් දැක්කනේ ඇවිල්ලා ගහලා යනකම් දන්නේ නැ. සමහර පැති පාලනය කරන්නේ ඉස්රයල්ද මන්ද...උතුරු කොරියා ගැන නම් කියන්න දන්නේ නැ...

    ඔයාල හිතන්නේ රුසියාව යුක්‍රෙන් වලට අමාරුවෙන් ගහනව කියලද 🤭. රුසියාවට කෝමත් යුක්‍රේන්ම අල්ලන් වැඩක් නෑ . ඒම කරොත් සිවිල් යුද්ද යනවා අවුරුදු ගානක්. nato එක වද දෙනවා. උන්ට අවශ්‍යම කෑලි උන් අල්ලන් ඉන්නෙ රිසෝසස් , නියුක්ලිය ප්ලාන්ට් , කලු මුහුදට ඇක්සස් සහ රුසියන් පක්ශපාති මිනිස්සූ ඉන්න ටික. ඔය යුද්දේ ඔය ගානින් ඉවරයි යුක්‍රෙන් වලට ඔය ප්‍රාන්ත 4 නැතිවෙලා DMZ එකක් එනවා . යුක්‍රේන් අස්සට eu එක බෑහැල උන් එහෙන් හූරං කනවා පිටිනා එහා සයිඩ් එක හූරං කනවා. උන් දෙගොල්ලොම යාලුවො මල්ලි. තනිකරම සම්පත් කොල්ල කන්න ගහපු ඩ්‍රාම එකක් සහ වෙපන් ටෙස්ටින් ග්‍රවුන්ඩ් එකක් . ලෝක ඉතිහාසේ භූමිය අත්පත්කරගත්ත හැටියට යුද්ද වල මේ දැන් යන්නෙ කැලනි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේ යුද්ද . යුද්දත් දැන් ඉලෙක්ට්‍රොනික් ෆෝ ෆෙයා වෙලා.
    එහෙම නම් අපරාදේ නේ සල්ලි වියදම් කරලා උන්ගේ මිනිස්සු මරාගෙන උන්ගේ තුබුන හොදම නැවත් විනාශ කරගෙන යුක්‍රෙන් වලට ගහන්නේ 2014 ක්‍රිමියා ඉදලා ඔය මුළු පැත්ත කොහොමත් නිල නොලත් පාලනය කරේ රුසියවනේ වැගන එක මාර විදියට ඔය පැත්ත අල්ලාගෙන හිටියේ...ඒ පැත්තේ වියාපාර ඔක්කොම පාලනය කරේ වැගන එක... දැන් ගත්ත දේ කුත් නැ අතින් කාල හරක් බලන සීන් එකක් නේ... කලින් නම් ඔය පැත්තනේ රුසියවට සල්ලි හරි අවා...
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,168
    2,428
    113
    putin ta me welawe trump wa tharaha kara ganna ba , iran scene eketh atha noda hitiye ekai , Anika russia me welawe inna yuddeth ekka weapon supply karannath ba.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,223
    50,547
    113
    සේදවත්ත
    එහෙම නම් අපරාදේ නේ සල්ලි වියදම් කරලා උන්ගේ මිනිස්සු මරාගෙන උන්ගේ තුබුන හොදම නැවත් විනාශ කරගෙන යුක්‍රෙන් වලට ගහන්නේ 2014 ක්‍රිමියා ඉදලා ඔය මුළු පැත්ත කොහොමත් නිල නොලත් පාලනය කරේ රුසියවනේ වැගන එක මාර විදියට ඔය පැත්ත අල්ලාගෙන හිටියේ...ඒ පැත්තේ වියාපාර ඔක්කොම පාලනය කරේ වැගන එක... දැන් ගත්ත දේ කුත් නැ අතින් කාල හරක් බලන සීන් එකක් නේ... කලින් නම් ඔය පැත්තනේ රුසියවට සල්ලි හරි අවා...
    පුටිනා ආස නෑ දොර අද්දරට මොකෙක්වත් එනවට එක

    1950 ඉදන් නෙටෝ එක්ස්පැන්ඩ් කරන් නෑ කියලා පච කියලා හෙමීට එක්ස්පැන්ඩ් කරා . මියුචුවල් එග්‍රීමන්ට් එක කැඩුවා

    ඔය අල්ලන් ඉන්න රීජන් ටිකේම ඉන්නේ රුසියන් පක්ශපාති රුසියන් කතාකරන නෑදෑයෝ දෙපැත්තෙම ඉන්න මිනිස්සූ . සෙලන්ස්කියා ඒ පැත්තට කිසිම දියුණුවක් කරේ නෑ අඩුකුලේ සැලකිලි. නියෝනාසි ගෘප් එක දාල මිනිස්සූ තලා පෙලාගෙන බලු පාලනයක් කරේ. යුක්‍රෙන් පමණක් නෙමෙයි බෝඩරේ තියන අනික් රටවලත් පුටිනා වෝනිග් දීලා තියෙන්නේ රුසියන් ග්‍රේ පාස්පොට් හොල්ඩර්ස්ලට නිදහසේ ජීවත් වෙන්න දෙන්න කියලා .

    ඔය සයිඩ් එකේ නැචුරල් රිසෝසස් තියනවා නියුක්ලිය ප්ලාන්ට් එකක් තියනවා ස්ට්‍රැජිකලි වැදගත්.

    පුටිනා ඔය රීජන් හතර අල්ලගන්න බලනවා ඇරෙන්න ඉදිරියට යන් නෑ ගිහින් වැඩක් නෑ , එම ගියොත් මේ යුද්දේ මීට වඩා එස්කලේට් වෙනවා

    උන් ඔක්කම කරන්නේ බිස්නස් එකක් , ප්‍රොක්සි යුද්දයක් ඔතන භූමිය වගේම යුධ තාක්ශණය පරීක්ශන සෑහෙන්න යනවා .

    රුසියාවට මිනිස්සූ මැරෙන එක අලුත් දෙයක් නෙමෙයි උන් ගහන්නෙම බුරුතු පිටින් . උන්ගේ මොරාල් එක වෙනම එකක් ඒක යුරෝපේ වෙන රටවල නෑ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,103
    10,473
    113
    දේශපාලන ගේම් මොනවා උනත් මම හිතාගෙන හිටියෙ පුටින් කාරයා සුපිරිම වැඩ්ඩෙක් එකෙක්ටවත් බය නෑ ගැහුවොත් ගැහුවා වගේ ලෙවල් එකේ පොරක් කියලා.
    දැන් බලු වෙලා වගේනෙ.
    Sad Kid GIF
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    දේශපාලන ගේම් මොනවා උනත් මම හිතාගෙන හිටියෙ පුටින් කාරයා සුපිරිම වැඩ්ඩෙක් එකෙක්ටවත් බය නෑ ගැහුවොත් ගැහුවා වගේ ලෙවල් එකේ පොරක් කියලා.
    දැන් බලු වෙලා වගේනෙ.
    Sad Kid GIF
    උන්ට ගැහුවොත් නං ගහයි, ඒත් රුසියාවට සල්ලි නෑ අනුන්ගෙ ප්‍රශ්න වලට අත දාන්න
    නේටෝ ඩිෆෙන්ස් බජට් $1500 බිලියන්
    රෂියා ඩිෆෙන්ස් බජට් $150 බිලියන්
    එතනිං එහාට කතා කරල වැඩක් නෑ

    අනිත් ඔක්කොම රටවල් ඇමරිකාවට බයේ කට වහගෙන ඉඳිද්දි රුසියාව විතරයි අඩු ගානෙ කෙඳිරියක් වත් ගාන්නෙ :D
     
    Similar threads