ලෝකේ වටිනාම WEBSITE එක

dgsoft

Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    :Dරේප් වලට බොහොම ස්තූතියි සොහොදරයා :D Bucky කියන්නේ එල කොල්ලක් බොක්කටම වදිනවා කියන එක .. බාගේ tut නෑ හැම එකක්ම සම්පුර්ණයි... පොර ගැන කියන්න වචන නෑ.අපි වගේ බලල ඉගෙන ගන්න අයට ගොඩක් වටිනවා.එත් දුක කියන්නේ මේ ගැන අපේ රටේ ගොඩක් කොල්ලෝ දන්නේ නැති එක. මට මේක කනාවට ලැබුන එකක් .. :cool: මට මේ video ටික එක පර බාගන්න ලින්ක් එකක් තම හොයනවා .. එහෙම තිබුනානම් මාරම වටිනවා ....

    https://www.youtube.com/user/thenewboston/playlists

    යාලුවා... මේ තියෙන්නෙ Buckyගෙ YouTube Play List එක.. ඔයාට download කරගන්න අවශ්‍යය play list එක තෝරාගෙන ඒකෙ ලින්ක් එක 4K Video Downloader Software එකට paste කරලා download කරගන්න..