ලෝකේ වටේ රවුමක් යමුද...?
ඔන්න යාලුවනේ ගෙනාවා අමුතු දෙයක්.. අමුතුයි කිව්වට සමහරු මේක දන්නවත් ඇති. කොහොම වුනත් දන්නේ නැති අයත් ඉන්නවනේ....
මේක ඇවිල්ලා එසේ මෙසේ වෙබ් සයිට්
එකක් නෙවේ අපිට ගොඩාක් වැදගත් අපිට ගොඩාක් ඉගෙනගන්න පුළුවන් අපිට ගොඩාක් රස විඳින්න පුළුවන් වෙබ් සයිට් එකක්.
මේ සයිට් එකෙන් ඔයාලට පුළුවන් 3D විදියට ඔයාලාට කැමති තැනක් බලන්න හරියට අපි එතන ඉන්නවා වගේ වටේම කැරකි කැරකි බලන්න පුළුවන් අන්සක 360 ම ඒ වගේම උඩ බිම ලෙසද බලන්න පුළුවන් මේ විදියේ සයිට් නම් ගොඩා
ක් තියනවා ඒත් මම මේ සයිට් එකේ දැකපු Special ම දේ තමයි අපිට මේ හැම තැනකම අපි ඉන්න තැන්
මාරු කර කර බලන්න පුළුවන්. මේ විදියේ Photo වලට අපි කියනවා PANORAMA Photo කියලා.
පොඩි හින්ට් එකක් විදියට මම කියන්නම් ඔයාලට ඔයාලගේ තැන් මරු කරන්න ඕනේ නම් අපි වටේ කැරකෙනකොට අපිට යන්න පුළුවන් තැන් එයාලා දීලා තියනවා එතන Click කරලා අපිට එතනට යන්න පුළුවන්. හරි එහෙනම් ඔයාලත් ගිහින් බලන්න.
FULL SCREEN MODE ගිහින් බලනකොට තවත් තාත්විකයි..
ඔයාලා කැමති ඕනෑම තැනක් තෝරාගන්න මෙතනින් යන්න
http://www.airpano.com/