ලෝකේ 17 වෙනි ලොකුම active duty හමුදාව නඩත්තු කරන බංකොලොත් රට

monson

Well-known member
  • May 7, 2007
    25,795
    28,976
    113
    යුද්දේ ඉවරවෙලා අවුරුදු 13ක්. ඉතින් රට බංකොලොත් වෙන එක අහන්න දෙයක්ද? Ukrain, Israel, Syriya, Afganistan, Iraq වගේ යුද්ඩ, ත්‍රස්තවාදය තියන රටවලුත් UK, Japan, France, Germany, Italy, Canada, Australia, Singapore වගේ ධනවත්ම රටවලුත් පරාදයි. :lol:

    2022-07-05 12_05_33-.png

    2022-07-05 11_55_07-Window.png

    2022-07-05 11_55_26-Window.png

    https://worldpopulationreview.com/country-rankings/military-size-by-country
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    රජයේ වැටුප් වලින් 50%ක් ආරක්ෂක අංශ වැටුප්.ශ්‍රම බලකායෙන් 3.4% ක් විතර.සාම සාදක මෙහෙයුම් වලට ගියොත් විතරයි ආදායමක් එන්නෙ.quality matters than quantity
    50% k Rata yawwanan iwarai.. Hoda training ekak tiyenawa,, experience tiyenawa.. Army nathi ratawalata outsource karala hoda ganak hoya ganna puluwan.
    ජාතික ආරක්ශාව කූලී හමුදාවකට දෙන්නේ කවුද බන්
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ඕකුන්ව කුබුරු වැඩට හරි ගන්න ඕන. දවසෙම ඈනුම් ඇර ඇර හිටන් ඉන්න ර්කෙන් ලංකාවට සතපහක වැඩක් නෑ. මේ ලක්ශ දෙකටත් ගෙවන්න ඕන අපිනෙ
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    කවුරු උනත් එච්චරයි 👍 යක්කු එක්ක ලේසි නෑ හරිය🙄
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,495
    32,231
    113
    50% k Rata yawwanan iwarai.. Hoda training ekak tiyenawa,, experience tiyenawa.. Army nathi ratawalata outsource karala hoda ganak hoya ganna puluwan.
    apo ohoma pain gahana unwa rata yawala, nuclear weapons walin kanna wenne apatai anika rata walin
    lol
     
    • Haha
    Reactions: topkollek

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    වෙඩි වැදිච්ච හැබැයි තවදුරටත් සේවය කරන්න පුලුවන් උන්ව යවලා.. ලක්ෂයකට කිටිටු පඩියකුත් දෙනවා.. පට්ට ආතල්.. අඩුම තරමේ උන්ව පුනරුත්තාපනය කරලා සමාජයට මුදා හරිනවා නම් ලොකු දෙයක්..
     
    • Haha
    Reactions: pahan1989

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    50% k Rata yawwanan iwarai.. Hoda training ekak tiyenawa,, experience tiyenawa.. Army nathi ratawalata outsource karala hoda ganak hoya ganna puluwan.

    Forces un yanawa bn dan. 5 years no pay leave denawalu ne...
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    යුද්දේ ඉවරවෙලා අවුරුදු 13ක්. ඉතින් රට බංකොලොත් වෙන එක අහන්න දෙයක්ද? Ukrain, Israel, Syriya, Afganistan, Iraq වගේ යුද්ඩ, ත්‍රස්තවාදය තියන රටවලුත් UK, Japan, France, Germany, Italy, Canada, Australia, Singapore වගේ ධනවත්ම රටවලුත් පරාදයි. :lol:

    View attachment 176415
    View attachment 176416
    View attachment 176417

    https://worldpopulationreview.com/country-rankings/military-size-by-country
    ඩෝන්ට් වොරි ඉස්සරහට මුන්ට පරිපුයි බතුයි කාලා තමයි දේශපාලුවන්ව ආරක්ශා කරන්න වෙන්නෙ🤭🤭