නියමයි නේ මචන්.. මේක හරි ගියොත් මම කරේ මුකක්ද කියලා ඔයාලට මිඩියා වලින් බලන්න පුලුවන්


Kolla hire yana 1k neneනියමයි නේ මචන්.. මේක හරි ගියොත් මම කරේ මුකක්ද කියලා ඔයාලට මිඩියා වලින් බලන්න පුලුවන්![]()

කොහොමත් අපේ එවුන් කරන්නේ අනිකා ගෙ කකුලෙන අදින එකනෙ...උට පුලුවන් උඩවුවක් කරපල්ලා...
ව්හිලු නොකර....
Kolla hire yana 1k nene![]()

ඔවා හොයල දිලා උබ ලොකෙ ලොකු වෙනසක් කරොත් එහෙම මොන දෙය්යන්ට කියන්නඩ .අනෙ මෙ තියෙන විදිහ හොදයි පන්ඩිත වැඩ නොකර ඉදහන්

යාලුවනේ නව නිර්මානයක් සදහා මාහට අවශ්‍ය පරිදි කාන්දම් කැබලි කිහිපයක් සාදා ගැනිමට අවශ්‍යය කර තිබෙනවා.. එහෙම කරන්න ලංකාවේ පහසුකම් තියෙනවද ?