ලෝක ආර්ථිකය

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මූ කියපු දේ වෙන්න යන්නෙ සිංහලු. :eek:

    UPDATE:

    Mkd bn mu kiuwe

    Kstiyen kiyahanko ban. Passe video eka balannam

    මූ මේ දෙවෙනි වීඩියෝ එකේ කියන්නෙ real estate වගේ දේවල්වලට වඩා ඕනම වෙලාවක ඉන්වෙස්ට් කරන්න පුලුවන් කෑශ් තියාගන්න එක වටිනවා කියලා.

    මූ මේකේදි ඇමරිකාවෙ මෙතෙක් සිදුවෙච්ච ආර්ථික අවපාත ගැන කතා කරනවා. සාමාන්‍යෙන් අවුරුදු පහකට සැරයක් ඇමරිකාවේ ආර්ථික අවපාතයක් එනවලු. ඒත් දැනට අවුරුදු නවයකින් විතර ආර්ථික අවපාතයක් ඇවිත් නෑලු. ඉතින් මූ කියනවා ඉදිරි මාස 6ත් 24ත් අතර ආර්ථික අවපාතයක් එනවලු. මූ දෙවෙනි වීඩියෝ එක කරන්නෙ 2018 මාර්තු 6වෙනිදා. ඉතින් මූ කියපු දේ සිද්ධ වෙන්නයි යන්නෙ.

    ඒ වගේම ගූගල්, මයික්‍රොසොෆ්ට්, ඇපල්, වෝල්මාර්ට් වගේ ලොකු කම්පැනීස් කෑශ් බිලියන ගනන්වලින් තියන් ඉන්නෙ ආර්ථික අවපාතයක් ආවොත් ඒවට මුහුන දෙන්නලු.

    මූ පලවෙනි වීඩියෝ එක කරලා තියෙන්නෙ ගිය සෙනසුරාදා. ඌ එකේදි මේ සීන් එක ගැන ඌ කතා කරපු ඔක්කොම වීඩියෝස්වල කෑලි දාලා තියෙනවා.

    බලහන් තව දේවල් ගොඩක් දැනගනියි.

    Last edited:

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මේ පර නං සල්ලි ලග තිබ්බ කයල වැඩක් වෙන්නේ නැ . උද්දමනය වැඩි වෙනවා සල්ලි මිටි ගණන් ඕන වෙඉ පාන් රාත්තලක් ගන්න , USA වල ෆෙඩරල් රිසේර්ව් එක සල්ලි ට්‍රිලියන් ගණන් පම්ප් කරනවා ස්ටොක් මර්කෙට් එක වැටෙන එක නවට්ටන්න ඉන්ටෙරෙස්ට් රෙට් එකත් අඩු කරනවා සෙන්ට්‍රල් බෑන්ක් වල එත් මේ පර ලෝකෙම සැර මුල්‍ය අර්බුදයකට යනවා, ලංකාවත් නය වල හිර වෙලා නිසා ලන්කවටට් සදා සොත්ති වෙනවා මේ පාර
     
    • Like
    Reactions: netlife007

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මේ පර නං සල්ලි ලග තිබ්බ කයල වැඩක් වෙන්නේ නැ . උද්දමනය වැඩි වෙනවා සල්ලි මිටි ගණන් ඕන වෙඉ පාන් රාත්තලක් ගන්න , USA වල ෆෙඩරල් රිසේර්ව් එක සල්ලි ට්‍රිලියන් ගණන් පම්ප් කරනවා ස්ටොක් මර්කෙට් එක වැටෙන එක නවට්ටන්න ඉන්ටෙරෙස්ට් රෙට් එකත් අඩු කරනවා සෙන්ට්‍රල් බෑන්ක් වල එත් මේ පර ලෝකෙම සැර මුල්‍ය අර්බුදයකට යනවා, ලංකාවත් නය වල හිර වෙලා නිසා ලන්කවටට් සදා සොත්ති වෙනවා මේ පාර

    :) Gold and Silver :)
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    The fresh graduates who will come from every private and government university will have very limited jobs from 2020 -2022 :no::no:. pattama amaru kalayak enne puthee. Global recession ekake awoth ithin winsaiyi :baffled: dan inna untath jobs nathi wenawa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    The fresh graduates who will come from every private and government university will have very limited jobs from 2020 -2022 :no::no:. pattama amaru kalayak enne puthee. Global recession ekake awoth ithin winsaiyi :baffled: dan inna untath jobs nathi wenawa

    Thats why i will not have kids
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    USA වලට ඕක හරිගියාට ලංකාවට නන් ඕක හරියන එකක් නෑ මෙහෙ උද්දමනෙත් එක්ක