මූ කියපු දේ වෙන්න යන්නෙ සිංහලු. 
UPDATE:
මූ මේ දෙවෙනි වීඩියෝ එකේ කියන්නෙ real estate වගේ දේවල්වලට වඩා ඕනම වෙලාවක ඉන්වෙස්ට් කරන්න පුලුවන් කෑශ් තියාගන්න එක වටිනවා කියලා.
මූ මේකේදි ඇමරිකාවෙ මෙතෙක් සිදුවෙච්ච ආර්ථික අවපාත ගැන කතා කරනවා. සාමාන්‍යෙන් අවුරුදු පහකට සැරයක් ඇමරිකාවේ ආර්ථික අවපාතයක් එනවලු. ඒත් දැනට අවුරුදු නවයකින් විතර ආර්ථික අවපාතයක් ඇවිත් නෑලු. ඉතින් මූ කියනවා ඉදිරි මාස 6ත් 24ත් අතර ආර්ථික අවපාතයක් එනවලු. මූ දෙවෙනි වීඩියෝ එක කරන්නෙ 2018 මාර්තු 6වෙනිදා. ඉතින් මූ කියපු දේ සිද්ධ වෙන්නයි යන්නෙ.
ඒ වගේම ගූගල්, මයික්‍රොසොෆ්ට්, ඇපල්, වෝල්මාර්ට් වගේ ලොකු කම්පැනීස් කෑශ් බිලියන ගනන්වලින් තියන් ඉන්නෙ ආර්ථික අවපාතයක් ආවොත් ඒවට මුහුන දෙන්නලු.
මූ පලවෙනි වීඩියෝ එක කරලා තියෙන්නෙ ගිය සෙනසුරාදා. ඌ එකේදි මේ සීන් එක ගැන ඌ කතා කරපු ඔක්කොම වීඩියෝස්වල කෑලි දාලා තියෙනවා.
බලහන් තව දේවල් ගොඩක් දැනගනියි.

UPDATE:
Mkd bn mu kiuwe
Kstiyen kiyahanko ban. Passe video eka balannam

Last edited:

Gold and Silver 
dan inna untath jobs nathi wenawa