ලෝක ආහාර අර්බුදය උග්‍රවන ලකුණු......

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    බොරුත් ලියල නේද? පාන් පිටි 100% වැඩිවෙලා කතාව වැරදියිනෙ.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ගෝටගේ දුරදක්නා නුවනින් අනාගතය දැක්ක නිසයි මෙහෙ රසායනික පොහොර ආනයනයත් තහනම් කරේ . :lol: :lol:
    අපි නන්දෙට චන්දෙ දුන්නෙ අඩුවට කන්න නෙමෙයි 😁
     
    • Love
    Reactions: BadBlueGenius

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    Wriiten by Bayiya, Shared by Bayiya and Hure by Bayiya, liked by bayiya

    I wonder how the hell another bayiya posting the 1st comment always when bayiya is posting a thread.
    May be working in the same place of the media unit like Elakiri clan.
    This comment is sponsored by RSMU (Rajitha Senarathne Media Unit)
    And triggered by Bayiya 😅
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    රටේ ඇතිවූ පොහොර වෙනස එක්ක හැකි තරම් ග්ලිරිසිඩියා, වල් සුරිය කාන්ත, ඇසොල්ලා ආදිය වගා කර නයිට්‍රිජන් චක්‍රය නිර්මාණය කරගෙන
    එතකොට දැන් මේ පෝර හදන ගස් මහා පරිමාණෙන් වවනවනම් ඒවට දාන්නෙ මොන පෝරද?

    Cat Zoom In GIF by Paul Trillo
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,562
    6,543
    113
    අපි නන්දෙට චන්දෙ දුන්නෙ අඩුවට කන්න නෙමෙයි 😁
    අනිවාර්යෙන් මචං . රජපව්ලට චන්දෙ දුන්නහම හැමෝම දන්නවා පටි තද කරගන්න ඕන කියල .
    බැසිල් ස'ර්ත් ඒකයි කිව්වේ පුළුවන් අය කන්න බැරි අය අරපිරිමැස්මෙන් නොකා ඉන්න කියල .
    දැන් මේ ලියවිල්ලේ කියනවා රසායනික පොහොර දාන එක අලාබයි කියල .
    අන්න එකනිසයි අපේ ස'ර් චීනේ ඉදල කක්කි නැවක් නැවක්‌ ගෙනාවේ.


    :love2: :love2: :love2: :love2:
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ඉතිං ඵහෙනම් ඩස්ප ඉන්දියාවෙන් ගනින්..අපිට මොකෝ.උෟරන්ට මොන සෞඛ්‍යයද කිව්වලු..උදේ නැගිට්ට වෙලේ ඉඳන් ඵක ඵක මළ ජරාවල් කකා චීනේ උන්ගෙ ලබ්බවල් හොයනව. 🤣🤣
    ඩස්පයොන්ට කොළඹ වරාය ජැටිය දුන්නෙ මොකද දන්නෑ ...
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    ඉතිං ඵහෙනම් ඩස්ප ඉන්දියාවෙන් ගනින්..අපිට මොකෝ.උෟරන්ට මොන සෞඛ්‍යයද කිව්වලු..උදේ නැගිට්ට වෙලේ ඉඳන් ඵක ඵක මළ ජරාවල් කකා චීනේ උන්ගෙ ලබ්බවල් හොයනව. 🤣🤣
    චීන පොන්නයෝ වගේ කැරපොත්තො ගැරඩි ගෙම්බෝ කන්න තරම් කිච වෙලා නෑ අපි තාම.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    කාලෙකින් බොගෙ රචනාවක් කියෙව්වෙ. අපිව මෙහෙම සතුටු කරනවට තෑන්ක්ස් පොක්ක
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,928
    3,288
    113
    Malabe
    අන්න ඵහෙම වුනහම චීනයේ අගය තේරෙයි ඔය දැන් ලොකු ටෝක්ස් දෙන ගොබ්බයොන්ට..උදේ ඉඳන් චීනෙට බැණ බැණ ඉන්න ඵකනේ කරන්නේ ඕකුන්.

    Cheene ekka tharahak na, aanduva ekka tharaha. China unge gamana yanava. Api mokatada kohevath nathi pora prashnayak genave?