ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට අපේ තාත්තට ලෙඩක් ඇවිල්ල ඔන්න

AnuradhaRa

Well-known member
  • දැං වයස 69 යිනෙ
    අම්මට 61 යි

    කකුලෙ වලලු කරෙන් පහල විතරක් ඉදිමිලා වගෙයි බං

    එක කකුලක් විතරයි

    ඩොක්ටර්ට පෙන්නන්න නොම්මරයක් දැම්ම

    එයාට සීනි ප්‍රෙෂර් කොලෙස්ටරෝල් කිසි ලෙඩක් නෑ

    වෙන කෙනෙක් එයා කන විදියට බුලත් විට කෑවනං මෙලහකට මැරිල

    එයාට හොද ඇගක් තියෙනව

    මොකද මංද මෙහෙම වුණේ?

    ගොඩක් වෙලා හිටං ඉන්නකොටලු වැඩි වෙන්නෙ. ටිකක් රිදෙනවලු එතකොට
    ඇදක වගේ ඉන්නකොට බැහැල යනවලු
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    දැං වයස 69 යිනෙ
    අම්මට 61 යි

    කකුලෙ වලලු කරෙන් පහල විතරක් ඉදිමිලා වගෙයි බං

    එක කකුලක් විතරයි

    ඩොක්ටර්ට පෙන්නන්න නොම්මරයක් දැම්ම

    එයාට සීනි ප්‍රෙෂර් කොලෙස්ටරෝල් කිසි ලෙඩක් නෑ

    වෙන කෙනෙක් එයා කන විදියට බුලත් විට කෑවනං මෙලහකට මැරිල

    එයාට හොද ඇගක් තියෙනව

    මොකද මංද මෙහෙම වුණේ?

    ගොඩක් වෙලා හිටං ඉන්නකොටලු වැඩි වෙන්නෙ. ටිකක් රිදෙනවලු එතකොට
    ඇදක වගේ ඉන්නකොට බැහැල යනවලු
    අනුරාධ එයාට නේද ගැහුවේ මැරෙන්නම
     
    • Haha
    Reactions: vito

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    3k4gbWm.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    දැං වයස 69 යිනෙ
    අම්මට 61 යි

    කකුලෙ වලලු කරෙන් පහල විතරක් ඉදිමිලා වගෙයි බං

    එක කකුලක් විතරයි

    ඩොක්ටර්ට පෙන්නන්න නොම්මරයක් දැම්ම

    එයාට සීනි ප්‍රෙෂර් කොලෙස්ටරෝල් කිසි ලෙඩක් නෑ

    වෙන කෙනෙක් එයා කන විදියට බුලත් විට කෑවනං මෙලහකට මැරිල

    එයාට හොද ඇගක් තියෙනව

    මොකද මංද මෙහෙම වුණේ?

    ගොඩක් වෙලා හිටං ඉන්නකොටලු වැඩි වෙන්නෙ. ටිකක් රිදෙනවලු එතකොට
    ඇදක වගේ ඉන්නකොට බැහැල යනවලු
    බොරු ලෙඩක් දාල කොත්තුවක් කන්න කලෙක්ශන් එකක් දාපන්.
     
    • Haha
    • Angry
    Reactions: vito and AnuradhaRa

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,924
    113
    පෘථිවිය
    දැං වයස 69 යිනෙ
    අම්මට 61 යි

    කකුලෙ වලලු කරෙන් පහල විතරක් ඉදිමිලා වගෙයි බං

    එක කකුලක් විතරයි

    ඩොක්ටර්ට පෙන්නන්න නොම්මරයක් දැම්ම

    එයාට සීනි ප්‍රෙෂර් කොලෙස්ටරෝල් කිසි ලෙඩක් නෑ

    වෙන කෙනෙක් එයා කන විදියට බුලත් විට කෑවනං මෙලහකට මැරිල

    එයාට හොද ඇගක් තියෙනව

    මොකද මංද මෙහෙම වුණේ?

    ගොඩක් වෙලා හිටං ඉන්නකොටලු වැඩි වෙන්නෙ. ටිකක් රිදෙනවලු එතකොට
    ඇදක වගේ ඉන්නකොට බැහැල යනවලු
    වකුගඩු සහ අක්මාව පරික්ෂා කරගන්න ඉක්මනින්ම
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    දැං වයස 69 යිනෙ
    අම්මට 61 යි

    කකුලෙ වලලු කරෙන් පහල විතරක් ඉදිමිලා වගෙයි බං

    එක කකුලක් විතරයි

    ඩොක්ටර්ට පෙන්නන්න නොම්මරයක් දැම්ම

    එයාට සීනි ප්‍රෙෂර් කොලෙස්ටරෝල් කිසි ලෙඩක් නෑ

    වෙන කෙනෙක් එයා කන විදියට බුලත් විට කෑවනං මෙලහකට මැරිල

    එයාට හොද ඇගක් තියෙනව

    මොකද මංද මෙහෙම වුණේ?

    ගොඩක් වෙලා හිටං ඉන්නකොටලු වැඩි වෙන්නෙ. ටිකක් රිදෙනවලු එතකොට
    ඇදක වගේ ඉන්නකොට බැහැල යනවලු
    Kidney case walata ohoma wenawa. check karaganin.
     
    • Like
    Reactions: AnuradhaRa

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    කකුල් දෙකේම ඉදිමිලා නං වකුගඩු වල අවුල් වලට වෙනවා, එක කකුලක විතරක් නිසා එහෙම වෙන්න බෑ.
    තනි කකුලක ඉදිමුම ලේ කැටි හැදුනම වෙනවා. ඇදේ දිගා වෙලා කකුල ඇගට වඩා පොඩ්ඩක් උසින් තියගත්තම උදේ වෙනකොට අඩු වෙනවා. ආයේ දවස තිස්සේ ඇවිද්දම වැඩි වෙනවා. ලේ කැටිය හැදෙන්නේ ගොඩක් වෙලාවට දනිස්ස පිටිපස්සේ, වහාම ඩොක්ට කෙනෙක්ට පෙන්නපන්. අල්ට්‍රා සවුන්ඩ් එකක් බලන්න කියයි. ලේ කැටියක් අහුවුනොත් ගොඩ, හැබැයි අහු වුනේ නෑ කියල ලේ කැටි නැති වෙන්නේ නෑ. අල්ට්‍රා සවුන්ඩ් එකට අහු වෙනවා අඩුයි මුල් අවදියේ, අපේ තාත්තටත් ඔහොම වුනා, තුන් පාරක් ස්කෑන් කලා, මාස 3ක් විතර ගියාට පස්සේ තමා ස්කෑන් එකට අහු වුනේ. ලේ බලලත් කියන්න පුළුවන්, අපේ තාත්තගේ එකෙන් තමා සැක හිතුවේ. පරක්කු කරන්න එපා වහාම හම්බෙයන් ඩොක්ට කෙනෙක්. මේ කියපුව නොවෙන්නත් පුළුවන් හම්බෙයන් ඩොක්ට කෙනෙක් කොහොමත්...
     
    • Love
    Reactions: AnuradhaRa

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    අනුරාධගේ දෙමව්පියන්ට නිරෝගී සම්පත්තියත් දිර්ඝායු සම්පත්තියත් ලැබේවා!
     
    • Like
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    කකුලට ජර්ම් එකක් ගිහිල්ල වෙන්න පුළුවන්,
    වෙරිකෝස් වෙන්න පුළුවන්,
    වකුගඩු කේස් වෙන්න පුළුවන්,
    මෙහෙ ඉන්න 60 පැනපු ගොඩක් අයට ඕක වෙනවා.
     
    • Like
    Reactions: AnuradhaRa