ලෝක ඉතිහාසයේ කලුපැල්ලම - නැන්කින් සමූල ඝාතනය

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    සුපිරි නූල මචං...👍👍
    දකින දකින එකාට මූනිච්චාවට දෙකට නැමුනට, ජපන්නු හෙන තිරිසන්නු බලන් ගියාම...
    බෝම්බ කාපු එකේ සාධාරණයකුත් තිබිල තියෙනව වගේ ඉතිහාසය බැලුවම...

    මම දැනට ගොඩ කාලෙකට කලින් පත්තරේක ලිපියක් කියෙවුව... පරමානු බෝම්බ හෙලන්න සහභාගී වෙච්ච පයිලට් කෙනෙක් කරපු ප්‍රකාශයක් ඒකෙ තිබුණෙ...
    මිනිහ කියල තිබුණ,
    "ජපානෙට බෝම්බ දාපු එක ගැන මට කිසිම පසුතැවීමක් නෑ... තව පාරක් අවස්ථාවක් හම්බවුනොත්, ආයෙමත් ඒ වැඩේ කරන්න සතුටින් බාරගන්නව"
    කියල...
    මට ඒ කාලෙනං මිනිහ ගැන හිතුනෙ මහ තිරිසනෙක්නෙ කියල...
    දැන්නං හිතෙනව, මිනිහට එහෙම සිතවිල්ලක් එන්න සාධාරණ හේතු ඇති කියල...