ලෝක ඉතිහාසයේ තනි මිනිහෙක් තනි සටනකදී මරපු වැඩිම ප්‍රතිවාදියෝ ගාණ 🤯

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    5,040
    4,484
    113
    දේශපාලු ඒවා ඇදලා ගන්න එපා බන් මේ වගේ ත්‍රෙඩ් වලට. කාට හරි දන්න දෙයක් කියලා දීපන්කෝ. :cry:
    https://angamhoru.blogspot.com/
    මෙන්න මේ බ්ලොග් එක බලපන්. සෑහෙන්න දෙයක් දැනගත්තහැකි. මේවායෙ තියෙන ඒව සහසුද්දෙන්ම ඇත්තද කියන්න මං දන්නෑ. ඒත් යමක් ඉගෙනගත්තහැකි. තව කොග්ගල නිලමේ, අංගම් දිනවූ මාරලිය (වගේ මතක ) පොත් කියෝපන්.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    දැන් ගාල්ලේ නුවර පැත්තේ ගමකට යන්න බලන්න මිනිස්සු බලන්නේ හෙන සැකයෙන් ඒ ඔවුන් සටනට සුදානම්

    Ammo ammoooo :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ubala vage ponnayo nathi gam oya pathivala thiyenava
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,001
    11,745
    113
    අංගම් කාපු ඩයල් තමා ඉතිං. පුදුමෙකුත් නෑ. *එතුණු කඩුවක් අරං වැනුවද දන්නෑ හතර අතේ

    (*අංගම්පොර කලාව විවිධ වර්ගයේ වූ ආයුධ රැසකින් සමන්විත වුවකි.ඒ අතර එතුණු කඩුව නම් වූ ආයුධය විශේෂ තැනක් ගනී.තියුණු නම්‍යශීලී ලෝහ පටි 32කින් සමන්විත වූ මෙම ආයුධය කසයක හැඩයක් ගනී.අංගම්පොර කලාව හා බැඳුනු මෙම ආයුධය සමුලඝාතනය සදහා යොදා ගන්නකි.මෙය ඉතා දියුණු හා සංකීර්ණ හරබ වලදී යොදා ගන්න අතර දෑතට දෙකක් භාවිතා කරයි.මෙම ආයුධය මනා පුහුණුවක් ලද ප්‍රවීණ සටන් කරුවන් පමණක් භාවිතා කරයි මන්ද ප්‍රතිවාදිය හට එල්ල කරන ප්‍රහාරයක් නියමාකාරයෙන් සිදු නොවහොත් එය පෙරලා තමන්ටම මාරාන්තික ප්‍රහාරයක් විය හැකි බැවිනි)
    Ethunu_kaduwa.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    පට්ට ඩයල් එකක් තමා වීදිය බණ්ඩාර.

    ඒත් එයාට තිබ්බ එකම අඩුපාඩුව තමා ක්ෂණික කෝපය. සෑහෙන පිස්සු ටිකක් නටල තියෙනව ඕක නිසා.
     
    • Like
    Reactions: Little Hulk

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    අංගම් කාපු ඩයල් තමා ඉතිං. පුදුමෙකුත් නෑ. *එතුණු කඩුවක් අරං වැනුවද දන්නෑ හතර අතේ

    (*අංගම්පොර කලාව විවිධ වර්ගයේ වූ ආයුධ රැසකින් සමන්විත වුවකි.ඒ අතර එතුණු කඩුව නම් වූ ආයුධය විශේෂ තැනක් ගනී.තියුණු නම්‍යශීලී ලෝහ පටි 32කින් සමන්විත වූ මෙම ආයුධය කසයක හැඩයක් ගනී.අංගම්පොර කලාව හා බැඳුනු මෙම ආයුධය සමුලඝාතනය සදහා යොදා ගන්නකි.මෙය ඉතා දියුණු හා සංකීර්ණ හරබ වලදී යොදා ගන්න අතර දෑතට දෙකක් භාවිතා කරයි.මෙම ආයුධය මනා පුහුණුවක් ලද ප්‍රවීණ සටන් කරුවන් පමණක් භාවිතා කරයි මන්ද ප්‍රතිවාදිය හට එල්ල කරන ප්‍රහාරයක් නියමාකාරයෙන් සිදු නොවහොත් එය පෙරලා තමන්ටම මාරාන්තික ප්‍රහාරයක් විය හැකි බැවිනි)

    Aka Originally Indian Urumi Kiyana Kaduwa