ලෝක ඉතිහාසයේ වැදගත් ජයාරූප කීපයක්
මුලින්ම කියන්න ඕනේ සමහරවිට ඔයාලා මේ පින්තුර දැකලත් ඇති, එළකිරි එකේ repost වෙන්නත් පුළුවන්. එහෙම නම් කියන්න තියෙන්නේ

කියලා තමයි.
තව වැදගත් දෙයක්: මේක බලලා මට රෙප් දෙන්න එපා. මීට වඩා වැදගත් thread එකකට දෙන්න තියාගන්න. බම්ප් එකක්, කමෙන්ට් එකක් දැම්මොත් හොදටම ඇති.
මේ ඉන්න "ඩොරති කවුන්ට්" (Dorothy Counts) ඇමරිකාවේ වර්ණබේදවාදය තදින්ම තිබුන කාලයේදී (1957) ඩොරති Harding High School එකට ඇතුල්වුනේ ඒ විදුහලේ මුල්ම "කළු" ශිෂ්‍යාව විදියටයි. හැබැයි එයාට ඒ විදුහලේ ඉන්න පුළුවන් වුනේ දවස් 3 ක විතරයි. මේ පින්තුර බලපුවාම හේතුව හිතා ගන්න පුළුවන්නේ. ඒ දවස් තුනේදී ඇතිවෙච්ච අඩත්තේට්ටම් හා මරණ තර්ජන නිසා ඩොරතිගේ පියා තීරණය කළා තමන්ගේ දුවව පාසලින් ඉවත්කරගන්න.
මේ 1960 ජනවාරි 12 වෙනිදා ජපානයේ සමාජවාදී පක්ෂයේ නායක Asanuma විරුද්ද පක්ෂයේ ශිෂයෙක් විසින් ඝාතනය කරන්න තප්පර කීපයකට කලින් ගත්තු පින්තුරයක්.
මේ 1963 දී "Thich Quang Duc" කියන දකුණු වියට්නාම බෞද්ධ භික්ෂුව වියට්නාම රජයේ දරුණු නීති වලට විරෝදතාවයපෑමක් විදියට සියදිවිනසාගත් ආකාරයයි. කියවෙන විදියට මේ භික්ෂුව කිසිම හඩක් නොනගා එකම ඉරියව්වෙන් තමයි මේ විදියට මියගිහින් තියෙන්නේ.
මේ 1962 දී වැඩිදුර විස්තර සදහන් නොවන යුද්දයකදී "ස්නයිපර්කරුවෙක්ගේ" වෙඩි ප්‍රහාරයකට ලක් වෙච්ච සෙබලෙක් පියතුමෙක්ගේ අත්ලේ අවසන් හුස්ම හෙලන විදියයි.
මේ 1966 දී වියට්නාම් යුද්දයේදී ඇමරිකානු හමුදාවට අහුවෙච්ච වියට්කොං ගරිල්ලාබටයෙක්ව වධ දීමෙන් පසුව ඇමරිකානු යුද්ද ටැංකියක ගැටගහලා ඇදගෙන යන හැටියි.
මචන්ලා තව පින්තුර ටිකක් තියනවා. එව්වගේ විස්තර බලලා හෙට උදේට දාන්නම්.
මෙන්න අලුත් ටිකක් 2 වෙනි පිටුවේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1460725
මුලින්ම කියන්න ඕනේ සමහරවිට ඔයාලා මේ පින්තුර දැකලත් ඇති, එළකිරි එකේ repost වෙන්නත් පුළුවන්. එහෙම නම් කියන්න තියෙන්නේ

කියලා තමයි.තව වැදගත් දෙයක්: මේක බලලා මට රෙප් දෙන්න එපා. මීට වඩා වැදගත් thread එකකට දෙන්න තියාගන්න. බම්ප් එකක්, කමෙන්ට් එකක් දැම්මොත් හොදටම ඇති.

Last edited: