ලෝක ඉතිහාසේ හොඳම යුධ කාමීන් 10

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ලෝක ඉතිහාසේ හොඳම යුධ කාමීන් 10

    10. Maori Warriors

    maori-warriors.jpg

    9. Knights

    knights-warriors.jpg

    8. Roman Legion

    Roman-legion-at-attack.jpg

    7. Mongol Warriors

    Genghis-Khan-Mongol-Warriors.jpg

    6. Apache Warriors

    Apache-Warriors.jpg

    5. Ninja Warriors

    Ninja-Blade.jpg

    4. Samurai Warriors

    Samurai-Warriors.jpg

    3. Viking Warriors

    Viking-Warriors.jpg

    2. The Mamluks Warriors

    Mamluks-Warriors.jpg

    1. Spartans Warriors

    Spartans-Warriors.jpg

    උඹල හිතනවනම් මේ list එකට තව ඇතුලත් වෙන්න ඕන කියලා,ඒවත් දාන්න
    comment බලාපොරොත්තු වෙමි
    නැත්නම් bump 1ක් දාල සලකල යන්න
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තුවක්කු අරන් ආපු ලෝකෙම රටවල් අල්ල ගනිපු පරංගින්ව මුල්ලේරියාවේදී සමූල ඝාතනය කරන්න පුළුවන් වෙච්ච අපේ රණකාමී හෙළයන් ගැනත් මේ list එකට එන්න ඕනේ බන්...
     
    • Like
    Reactions: dd nalin

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,361
    113
    spartan warriors කියලා කට්ට්යක් ඇත්තටම ඉදලා තියෙනවා ද?
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    spartan warriors කියලා කට්ට්යක් ඇත්තටම ඉදලා තියෙනවා ද?

    The Spartan city-state was without question one of the greatest warrior cultures in human history. It reached the height of its power after defeating rival city-state Athens in the Peloponnesian War (431-404 B.C.). Spartan culture was centered on loyalty to the state and military service. At age 7, Spartan boys entered a rigorous state-sponsored education, military training and socialization program. Their culture was all about war and training men for war their entire lives. They had a saying: “come back with the shield or on top of it” which means don’t come back unless you are victorious. They were some of the toughest soldiers the world had ever seen.They were masters of the shield and spear combination. Any weakness was intolerable to the Spartans. Their warriors were feared and marveled at among all the Greek city-states of the time, including the Spartan women
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව ඉන්නවා මට හිතෙන විදියට.......අනුපිළිවෙළින් මෙසේයි...........
    3 - ගුර්කාවරු
    2 - වියට්කොං ගරිල්ලන්
    1 - ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂ ඒකකය (එස්.එෆ්)
     
    :)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේක සමහර විට මෙතනට අදාල නැතිව ඇති:oo:....මොකද මෙතන කතා කරල තියෙන්නෙ ජාතීන් ගැන නිසා:rolleyes:...ඒත් මේ ජාතීන් ගැන කියවද්දි මට මේ ගැන මතක් උනා.:)ඔය වීර කතා ඉතිහාසයේ මම කැමතිම චරිතය තමා මේ ඉන්නෙ..:)

    images

    Achilles-Wallpaper-troy-3166443-1024-768.jpg

    කතාවට කියන්නෙ මේ ග්‍රීක ඉතිහාසයේ එදා මෙදා තුර බිහිවෙච්ච දක්ශතම හා නිර්භීතම සොල්දාදුවලු:shocked:...
    මේ චරිතේ මම මැරෙනකන්ම මගේ ප්‍රියතම චරිතේ වෙලා තියෙයි.....:yes::yes:
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ඇයි නබීගෙ set එක! :lol:

    thump_2516120mususman.jpg

    මේක සමහර විට මෙතනට අදාල නැතිව ඇති:oo:....මොකද මෙතන කතා කරල තියෙන්නෙ ජාතීන් ගැන නිසා:rolleyes:...ඒත් මේ ජාතීන් ගැන කියවද්දි මට මේ ගැන මතක් උනා.:)ඔය වීර කතා ඉතිහාසයේ මම කැමතිම චරිතය තමා මේ ඉන්නෙ..:)

    images

    Achilles-Wallpaper-troy-3166443-1024-768.jpg

    කතාවට කියන්නෙ මේ ග්‍රීක ඉතිහාසයේ එදා මෙදා තුර බිහිවෙච්ච දක්ශතම හා නිර්භීතම සොල්දාදුවලු:shocked:...
    මේ චරිතේ මම මැරෙනකන්ම මගේ ප්‍රියතම චරිතේ වෙලා තියෙයි.....:yes::yes:

    තුවක්කු අරන් ආපු ලෝකෙම රටවල් අල්ල ගනිපු පරංගින්ව මුල්ලේරියාවේදී සමූල ඝාතනය කරන්න පුළුවන් වෙච්ච අපේ රණකාමී හෙළයන් ගැනත් මේ list එකට එන්න ඕනේ බන්...

    3. Viking Warriors

    Viking-Warriors.jpg

    :P:P:P

    වත්මන් ජනපති මහින්ද හුටුමානං

    spartan warriors කියලා කට්ට්යක් ඇත්තටම ඉදලා තියෙනවා ද?

    තව ඉන්නවා මට හිතෙන විදියට.......අනුපිළිවෙළින් මෙසේයි...........
    3 - ගුර්කාවරු
    2 - වියට්කොං ගරිල්ලන්
    1 - ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂ ඒකකය (එස්.එෆ්)

    Ai bn lankaawe angan

    lankawe hamudawa

    thanks machan :):):):)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,361
    113
    මේක සමහර විට මෙතනට අදාල නැතිව ඇති:oo:....මොකද මෙතන කතා කරල තියෙන්නෙ ජාතීන් ගැන නිසා:rolleyes:...ඒත් මේ ජාතීන් ගැන කියවද්දි මට මේ ගැන මතක් උනා.:)ඔය වීර කතා ඉතිහාසයේ මම කැමතිම චරිතය තමා මේ ඉන්නෙ..:)

    images

    Achilles-Wallpaper-troy-3166443-1024-768.jpg

    කතාවට කියන්නෙ මේ ග්‍රීක ඉතිහාසයේ එදා මෙදා තුර බිහිවෙච්ච දක්ශතම හා නිර්භීතම සොල්දාදුවලු:shocked:...
    මේ චරිතේ මම මැරෙනකන්ම මගේ ප්‍රියතම චරිතේ වෙලා තියෙයි.....:yes::yes:

    Troy film eke da?