ලෝක ඉතිහාසේ හොඳම යුධ කාමීන් 10

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ලෝක ඉතිහාසේ හොඳම යුධ කාමීන් 10

    1 Hospitalers (jerusilem)
    2 Cruseders (jerusilem)
    3 Hussars (brithish)
    4 Rajpuths (indian)
    5 Askiguru (japaniese archers)
    6 ikko iki (japaniese)
    7 Sapi (Arab)
    8 Rodhelts (spanish)
    9 swisspikeman (swiss)
    10 Templers (mix of Nato)
    11 there is a russian cavalry i cant memorize name they are track down their enemy and kill.sometimes they follows more that 500km in past.
    12 cossaks








     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    1 Hospitalers (jerusilem)
    2 Cruseders (jerusilem)
    3 Hussars (brithish)
    4 Rajpuths (indian)
    5 Askiguru (japaniese archers)
    6 ikko iki (japaniese)
    7 Sapi (Arab)
    8 Rodhelts (spanish)
    9 swisspikeman (swiss)
    10 Templers (mix of Nato)
    11 there is a russian cavalry i cant memorize name they are track down their enemy and kill.sometimes they follows more that 500km in past.
    12 cossaks









    :oo:
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    10. Maori Warriors

    maori-warriors.jpg




    9. Knights

    knights-warriors.jpg




    8. Roman Legion

    Roman-legion-at-attack.jpg




    7. Mongol Warriors

    Genghis-Khan-Mongol-Warriors.jpg




    6. Apache Warriors

    Apache-Warriors.jpg



    5. Ninja Warriors

    Ninja-Blade.jpg




    4. Samurai Warriors

    Samurai-Warriors.jpg




    3. Viking Warriors

    Viking-Warriors.jpg




    2. The Mamluks Warriors

    Mamluks-Warriors.jpg




    1. Spartans Warriors

    Spartans-Warriors.jpg


    උඹල හිතනවනම් මේ list එකට තව ඇතුලත් වෙන්න ඕන කියලා,ඒවත් දාන්න
    comment බලාපොරොත්තු වෙමි
    නැත්නම් bump 1ක් දාල සලකල යන්න


    හොදයි මචන් නමුත් ඔය හැම කට්ටියක් ගැනම පොඩි හරි විස්තරයක් දැම්මනම් කියල වැඩක් නැහැ...
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    26-Rasa-p7-1.jpg


    හෙලයො .........
    හෙලයො තමයි ලෝකයේ මෙතෙක් බිහිවෙච්ච විශිෂ්ඨතම රණශූරයන්...
    හැබයි ඔය ලිස්ට් එකේ ඉන්න හුගක් වුන් සක්කිලි ඒ කියන්නේ යුද නීති නැත් යන යන තැන දූශන,මිනීමැරුම්,කොල්ලකෑම් කරපු වුන්....වයිකින්ග්ස්ලා තනි සක්කිලි....
    නමුත් ශිශ්ට විදිහට යුදනීති පිලිපැදපු ජාතිය තමයි හෙලයො කියන්නේ....සතුරාට වුනත් යුද්දයෙදි තුවාල වුනාම බෙහෙත් කලා අපේ වෙද්දු...සිරභාරයට ගත් අයට හින්සා කලේ නෑ,
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මේක සමහර විට මෙතනට අදාල නැතිව ඇති:oo:....මොකද මෙතන කතා කරල තියෙන්නෙ ජාතීන් ගැන නිසා:rolleyes:...ඒත් මේ ජාතීන් ගැන කියවද්දි මට මේ ගැන මතක් උනා.:)ඔය වීර කතා ඉතිහාසයේ මම කැමතිම චරිතය තමා මේ ඉන්නෙ..:)

    images


    Achilles-Wallpaper-troy-3166443-1024-768.jpg


    කතාවට කියන්නෙ මේ ග්‍රීක ඉතිහාසයේ එදා මෙදා තුර බිහිවෙච්ච දක්ශතම හා නිර්භීතම සොල්දාදුවලු:shocked:...
    මේ චරිතේ මම මැරෙනකන්ම මගේ ප්‍රියතම චරිතේ වෙලා තියෙයි.....:yes::yes:


    Achilles da?
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Troy film eke da?

    හෝමර්ගේ ඉලියඩ් කතාවෙ ඉන්න ප්‍රධාන චරිතෙ බන්:)...ඒකෙන් අරන් තමා ට්‍රෝයි ෆිල්ම් එක හදල තියෙන්නෙ..මම මූ ගැන හොයන්න ගත්තෙත් ට්‍රෝයි ෆිල්ම් එක බලල තමා....සමහර විට මූ මම කැමතිම රණ ශූරය වෙන්න බ්‍රැඩ් පිට් ගෙ රගපෑමුත් හේතුවෙන්න ඇති....:yes::yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තුවක්කු අරන් ආපු ලෝකෙම රටවල් අල්ල ගනිපු පරංගින්ව මුල්ලේරියාවේදී සමූල ඝාතනය කරන්න පුළුවන් වෙච්ච අපේ රණකාමී හෙළයන් ගැනත් මේ list එකට එන්න ඕනේ බන්...
    :yes::yes:
    spartan warriors කියලා කට්ට්යක් ඇත්තටම ඉදලා තියෙනවා ද?

    ඔව් මචන් 300 film එක සිරා ස්ටොරි එකක්
    In August 480 BC, Leonidas went out to meet Xerxes' army at Thermopylae with a small force of 300 men, where he was joined by forces from other Greek city-states, who put themselves under his command to form an army of 14,000 strong. There are various theories on why Leonidas was accompanied by such a small force of hoplites. According to Herodotus, "the Spartans sent the men with Leonidas on ahead so that the rest of the allies would see them and march with no fear of defeat, instead of medizing like the others if they learned that the Spartans were delaying. After completing their festival Carneia, they left their garrison at Sparta and marched in full force towards Thermopylae. The rest of the allies planned to do likewise, for the Olympiad coincided with these events. They accordingly sent their advance guard, not expecting the war at Thermopylae to be decided so quickly."[12] Many modern commentators are unsatisfied with this explanation and point to the fact that the Olympic Games were in progress or impute internal dissent and intrigue.
    Whatever the reason Sparta's own contribution was just 300 Spartiates (accompanied by their attendants and probably perioikoi auxiliaries), the total force assembled for the defense of the pass of Thermopylae came to something between four and seven thousand Greeks. They faced a Persian army who had invaded from the north of Greece under Xerxes I. Herodotus stated that this army consisted of over two million men; modern scholars consider this to be an exaggeration and give estimates ranging from 50,000 to 200,000.[13]
    Xerxes waited four days to attack, hoping the Greeks would disperse. Finally, on the fifth day the Persians attacked. Leonidas and his men repulsed the Persians' frontal attacks for the fifth and sixth days, killing roughly 20,000 of the enemy troops and losing about 2,500 of their own. The Persian elite unit known to the Greeks as "the Immortals" was held back, and two of Xerxes' brothers (Abrocomes and Hyperanthes) died in battle.[14] On the seventh day (August 11), a Malian Greek traitor named Ephialtes led the Persian general Hydarnes by a mountain track to the rear of the Greeks.[15] At that point Leonidas sent away all Greek troops and remained in the pass with his 300 Spartans, 900 Helots, and 700 Thespians who refused to leave. The Thespians stayed entirely of their own will, declaring that they would not abandon Leonidas and his followers. Their leader was Demophilus, son of Diadromes, and as Herodotus writes: "Hence they lived with the Spartans and died with them."
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචන් ඔය ලිස්ට් එකට තව ජාතින් එකතුවෙන්න ඕනේ huns ottoman janissary macedons(alexander the great's nation) conquistadors වගේ