ලෝක කුසලාන ගැන පසු විපරමක්...

samel appu

Active member
  • Sep 15, 2010
    138
    29
    28
    @whereilive
    ලෝක කුසලාන ගැන පසු විපරමක්...

    ඇත්ත කතාව ::::20/20 ලෝක කුසලානය අහවර විය... ලාංකිකයන්ගේ නෙතට කඳුලක් නංවමින් එය ඉවර විය.. එහෙත් ක්‍රීඩකයන්ට සතුටු ඇත මන්ද... මාලිංග එක වරෙක කඩුලු 5ක්ද අජන්ත වැඩිම කඩුලු ලාභියද විය...සංගක්කරනම් තරගාවලිය ආරම්බ වීමටත් පෙර සම්මාන තුනක් ගත්තේය..එය සමහරකට ලොකු දෙයක් වුවාට අපිට නම් එච්චර දෙයක් නොවෙමු..මන්ද සම්මාන දෙනකොට තමන්ගේ රට තිබෙන්නේ කොතනද කියා කොතනකවත් බලන්නේ නැත..ඉන්දියානුවන්ට සම්මාන නැත එහෙත් ඔවුන් ලෝක ශුරයන්ය...බොක්කෙන් හදවතින් ඉන්දියානුවන් කණ්ඩායමට ක්‍රීඩා කරනවුන්ය...අපේ අය තමාගේ ගාන ගහගෙන හෙන ගැහැව්වත් කමක් නැ කියාගෙන එන කට්ටියක්ය...මොඋන්ට කඩේ යන බොහෝ දෙනාගේ කටේ තිබෙන්නේ සනත්ට බයින්නට වචනය..සනත් නටනවට...සනත් ඉංගිරිසි වරද්දනවට සනත් රගපානවටය..නැතිනම් සනත්ගේ සල්ලි වලටය...නාකි වෙලත් හයේ ඒවා ගහපු සනත්ට බයින්නටය...එහෙත් තරුණයන් යැයි කියාගන්න කණ්ඩායමේ සෙමියේදී වත් අවසාන තරගේ වත් හයක් ගහන්න එකෙක්ටවත් පණක් නැත... ඒ කොල්ලොය...මහලොකුවට සනත්ට වාස්ට අනෙකුන්ට කණ්ඩායමෙන් පල කිව්වේ තරුණයන්ට අවස්ථා ලබාදෙන්නටය...ඒ ලංකාවට කීර්තියක් ගෙන එමටය...කිර්තිය කෙසේවෙතත් තමන්ට මොනාහරි කරගෙන යන බවක්නම් පෙනේ... කව්රු කොහොම කිව්වත් සනත්ලා අර්ජුනලා කරපු තරමින් බිඳක්වත් මේ සම්මාන වාර්තා පිටුපස්සේ යන කුහකයන්ට කරන්නට බැරිය..එය දන්නේ නියම ක්‍රිකට් යථාර්තය දන්නා මිනිසුන්ය... දැන් ලංකාවේ ක්‍රිකට් යනු... පෙර කීවක් මෙන්... තරගේ පැරදුනත් අම්මට අරු 100ක් ගහල, ගෑනි ඇවිත් පිට්ටනියට චියර් කරලා ෂෝ දානවට..හොඳට සුද්දෙක් වගේ ඉංගිරිසි කතා කරනවට...සුද්දන්ට දෙන එකට... අම්පයර් අවුට් එක දෙන්න කලින් බැට් එක කිහිල්ලේ ගහගෙන යන එකටය....අන්න ඒ අවස්ථා දැන් ලංකාවේ ක්‍රිකට් කියයි නැතුව කප් දිනන එක නොවේ.. දැන් මහින්දට බනි... මහින්ද ආපු නිසා තරගේ පරාද බව කියා කියා.. හිහි පස්සෙනුත් හිනා යන්නේ ඕවට තමාය.. අපේ වුන්ට ගහගන්න බැරි එකට් මහින්ද පලි නැත ඒ මිනිහ රටේ ජනාධිපතිය....මහේලට මෙහිදී බැන වැඩක් නැත... මහේල ඕනෑකමින් සෙල්ලම් කරාය... ඔහුට හදවතින්ම ගරු කරමි... මාලිංගට ඉන්දියානු තරගාවලියේ ක්‍රීඩා කරන ආකාරයෙන් ක්‍රීඩා කරන්නට ඇයි බැරි.. අන්න එතන ගැටලුවක්ය... තව වැඩ ඔහුගේ ඉදිරියට බලාගන්නට හැකිය ශුරයන්ගේ කුසලානයේදී මුම්බායි ඉන්දියාවත් සමග...තිසරට පන්දු යවන්න නොදුන්නේ මන්දැයි නොදනිමි... අපේ මිනිසුන් ගැන වුන්ට කිසිම වටිනාකමක් නැත...
     

    samel appu

    Active member
  • Sep 15, 2010
    138
    29
    28
    @whereilive
    අපේ වුන් දීගෙන නැහෙති ඒ ලාංකික වන නිසාය.. අපට ලෝක කුසලානයක් යැයි කීමට ඇත්තේ 1996 පමණි..එය අදත් හෙටත් අනිද්දාත් එලෙසමය... ලොව අංක එකේ ක්‍රීඩකයෝ ඉන්දැද්දී පරදිනවානම් පොඩි පොඩි සෙට් එකක් දාල පැරදුනත් සැපය... කුලයාගේ හයේ පාර කාන්තාරේ යන මිනිහෙක්ට වතුර පොදක් ලැබුන හා සමානය...අනාගත නායකයා යැයි අපේ මෝඩ චුන් ගන්න සමහරක් ප්‍රේක්ෂකයන්ගේ ඇන්ජෙලෝද සෙල්ලම් කල අකාරය බලාගෙන ඉන්නට අසාවෙ බැරිය...නියම ලෙස අවසාන මහා තරගෙක නියම වීරයෙක් ලෙස සෙල්ලම් කරාය... එයට කීමට තියෙන්නේ ලොල් කියාය...අප ඉන්නේ අවසාන මහා තරගාවලිවලට පැමිණ කප් එක අනෙක්වුන්ට රැගෙන යාමට ඉඩ දීමටය නැතුව වෙන දෙකට නොවෙමි... අප තරම් අවාසනාවන්ත ප්‍රේක්ෂකයන් ඉන්න ක්‍රිකට් ගහන රටක් නැති තරම්ය.... ක්‍රීඩකයෝ අවාසනාවන්ත නැත මන්ද ඔවුන්ටනම් වැනි දේවල් ඕනෑවටත් වඩා ඇත... අහෝ ලංකාවේ ක්‍රිකට්.. සැ .යු :උපුටා ගැනීමකි

    කතාව ඇත්ත නම් රිප්ලයි එකකුත් දාල යන්න...
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    uba kiyana eke mata therichcha eka aththak thama malingaya.moo ipl eke patta baller.
    mona huththakata moowa ipl yawanawada manda.moo ekko lankawe play kranna one nattnm cricket atha arala inna one.moota ipl ynna dennama hoda na.
    issara moo hoda baller.ipl ekn thama moowa kawe.moo salli walata waha watila dn.
    mahela sangala anith ewn nm patta palyersla.
    aluth kolla akila.oo supiri fieldng.dkkama asawe ba.