ලෝක ගුරුත්වාකර්ෂනය අඩුම ලංකාවේ

skybirb

Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    දැන් කට්ටිය කියයිද දන්නැ බඩුමිල ඉහල යන්නෙත් මේ හේතුව නිසා කියල ;)
     

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    ආආආආහ්හ්.. එක තමා අද උදේ ඉදන් Y FM එකේ.. ඕක අහනවා... :ප
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    thawa tikak kal yanakota apata Neil Armstrong hande paawenawa wage lankaweth paawi paawi yathahaki


    දැනට ඉන්නෙත් පාවි පාවි තමයිඩො...හෙට අනිද්දට හදට වෙනකන් පාවෙන්න පුලුවන්:lol::lol::lol::lol::lol::frown::frown::frown::frown::frown:
     
    Aug 13, 2010
    423
    106
    0
    නරකමුල්ල
    ලංකාවේ නිසා බඩු මිල ඉහල යන්නේ ලෝකයේ අඩුම ගුරුත්වාකර්ශණය ලංකාවේ තියන නිසා බව රජය පවසයි...