Questions ලෝක ගෝලයක් මිලදී ගන්න තැනක්?

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    Machan, true scale map eka genalla gahapan.Russia ehema ochchra loku ne
    FLEX ekaka print kara gaththa
    Thanks Bro!!! Big Help! :love:

    මේ දෙවෙනි ලින්ක් එකේ තියෙන 2.48 MB සයිස් .PNG file එක ඩිජිටල් ප්‍රින්ට් කරන තැනකට දුන්න නම් හරි නේද?

    OWU 45" X 25" INCHES WALIN PRINT KARANNA FLEX EKE.ETHAKOTA DAMAGE WENNETH NEHE.
     
    • Love
    Reactions: bandarawithana

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    :love: liberty plaza එකේ කොයි කඩේද? මොන floor එකේද?

    ground floor. PB එක පැත්තෙන් ඇතුල් වුනහම වම් පැත්තේ තියන shop එකේ
    ඩිජිටල් ප්‍රින්ට් කරන තැනකට දීල FLEX එකෙ ප්‍රින්ට් කර ගත්තා ( 45"X25").මැප් එක ඕනේ නම් කියන්න ඊමේල් කරන්නම්.මැප් එකත් අමාරුවෙන් හොය ගත්තෙ නෙට් එකෙන්.ගොඩක් එවල රටවල් මර්ක් කරල නැහැ හරියට.
    මේක තමයි මැප් එක
    https://www.creativeforce.com/product/world-map-europe-centered-miller/

    මේ ලින්ක් එකෙන් බාගන්න
    https://www.creativeforce.com/wp-content/uploads/2016/01/World-Map-Europe-Centered-Miller2.png
    අප්පට සිරි ....මේකේ Antarctica නෑනේ :shocked:
     
    Last edited:
    • Love
    Reactions: bandarawithana