Questions ලෝක ගෝලයක් මිලදී ගන්න තැනක්?

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මෙන්න මේ වගේ මධ්‍යම ප්‍රමාණයේ (ගොඩක් පොඩි නැති) ලෝක ගෝලයක් මිලට ගන්න තැනක් දන්නවද (කොළඹ අවට)?
    පොත් සාප්පු කීපයක බැලුවා. ඒවයි තියෙන්නෙ එක්කො ගොඩක් පොඩි size ඒව. නැත්නම්, damages තියෙන පරණ stocks. අලුතින් ඇවිල්ල නෑ ලු.

    193534952.jpeg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    මෙන්න මේ වගේ මධ්‍යම ප්‍රමාණයේ (ගොඩක් පොඩි නැති) ලෝක ගෝලයක් මිලට ගන්න තැනක් දන්නවද (කොළඹ අවට)?
    පොත් සාප්පු කීපයක බැලුවා. ඒවයි තියෙන්නෙ එක්කො ගොඩක් පොඩි size ඒව. නැත්නම්, damages තියෙන පරණ stocks. අලුතින් ඇවිල්ල නෑ ලු.

    View attachment 108607
    පොත්කඩ වල තියෙන්නේ
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මත් හොයල හොයල බැරිම තැන ලොකු මැපෙකක් ප්‍රින්ට් කරලා බිත්තියෙ ගැහැව්වා පුතාට ඉගෙන ගන්න.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    Liberty plaza තියනවා
    :love: liberty plaza එකේ කොයි කඩේද? මොන floor එකේද?

    සරසවි එකේ ලොකු සයිස් එක තියෙන්නෙ සිංහල එක. මම හොයන්නෙ english අකුරු තියෙන ලෝක ගෝලයක්

    මත් හොයල හොයල බැරිම තැන ලොකු මැපෙකක් ප්‍රින්ට් කරලා බිත්තියෙ ගැහැව්වා පුතාට ඉගෙන ගන්න.
    කොහෙන්ද print කරේ? මටත් ඒක තමයි කරන්න වෙන්නෙ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,822
    113
    මත් හොයල හොයල බැරිම තැන ලොකු මැපෙකක් ප්‍රින්ට් කරලා බිත්තියෙ ගැහැව්වා පුතාට ඉගෙන ගන්න.
    Machan, true scale map eka genalla gahapan.Russia ehema ochchra loku ne
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    :love: liberty plaza එකේ කොයි කඩේද? මොන floor එකේද?

    සරසවි එකේ ලොකු සයිස් එක තියෙන්නෙ සිංහල එක. මම හොයන්නෙ english අකුරු තියෙන ලෝක ගෝලයක්

    කොහෙන්ද print කරේ? මටත් ඒක තමයි කරන්න වෙන්නෙ.

    ඩිජිටල් ප්‍රින්ට් කරන තැනකට දීල FLEX එකෙ ප්‍රින්ට් කර ගත්තා ( 45"X25").මැප් එක ඕනේ නම් කියන්න ඊමේල් කරන්නම්.මැප් එකත් අමාරුවෙන් හොය ගත්තෙ නෙට් එකෙන්.ගොඩක් එවල රටවල් මර්ක් කරල නැහැ හරියට.
    මේක තමයි මැප් එක
    https://www.creativeforce.com/product/world-map-europe-centered-miller/

    මේ ලින්ක් එකෙන් බාගන්න
    https://www.creativeforce.com/wp-content/uploads/2016/01/World-Map-Europe-Centered-Miller2.png
     
    Last edited:
    • Love
    Reactions: bandarawithana

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ඩිජිටල් ප්‍රින්ට් කරන තැනකට දීල FLEX එකෙ ප්‍රින්ට් කර ගත්තා ( 45"X25").මැප් එක ඕනේ නම් කියන්න ඊමේල් කරන්නම්.මැප් එකත් අමාරුවෙන් හොය ගත්තෙ නෙට් එකෙන්.ගොඩක් එවල රටවල් මර්ක් කරල නැහැ හරියට.
    මේක තමයි මැප් එක
    https://www.creativeforce.com/product/world-map-europe-centered-miller/

    මේ ලින්ක් එකෙන් බාගන්න
    https://www.creativeforce.com/wp-content/uploads/2016/01/World-Map-Europe-Centered-Miller2.png
    Thanks Bro!!! Big Help! :love:

    මේ දෙවෙනි ලින්ක් එකේ තියෙන 2.48 MB සයිස් .PNG file එක ඩිජිටල් ප්‍රින්ට් කරන තැනකට දුන්න නම් හරි නේද?