ලෝක දිශානතිය ගැන මා දුටු සමබරම විග්‍රහය

dilann

Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    ඇයි මම විග්‍රහ දිහා බලනවා ඔයා බලං හිටියද
    මේක විතර නම් බලල තියෙන්නේ ඉතින් මේක වෙන්නම ඕනේ බලලා තියන සමබරම විග්‍රහය..
    ප්‍රශ්නයක් ඇහුවේ. තරහ ගන්න දෙයක් නෑ 🤭
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    නොදකින්, මේ අවුෂධ හාමි දැන් ප්‍රවුර්ති කියන්නත් පටන් ගෙනද ?
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    හරි උඹ කියවපු සමබර නැති විග්‍රහයක් දාපන් බලන්න
    ඇයි මම විග්‍රහ දිහා බලනවා ඔයා බලං හිටියද
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුරට වඩා නායකත්වයේ ලක්ෂණ තියනවා නේ 🤭
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    නොදකින්, මේ අවුෂධ හාමි දැන් ප්‍රවුර්ති කියන්නත් පටන් ගෙනද ?
    මුට ජනාධිපති වෙන්න උවමනාවක් නැතුව ඇති බන් යූ ටිටියුබ් එකෙන් වෙන්න ඇති හම්බ කරන්නේ
    එංගලන්තේ ගියා කියල ඔකගෙන් කවුරුවත් බේත් ගන්න යන්නේ නැතුව ඇති :ROFLMAO:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒ මූ ලත් තැනම ලොප් කරගන්නවා නේ බන් . පුටින් සිංහලෙන් කිව්වනේ යුක්රේනය ඈඳ ගැනීමක් කරන්නේ නෑ NATO එකේ සීන් එක හින්ද demilitarize කරනවා විතරයි කියල…