ලෝක පාලකයෝ 🇮🇳

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මචංලා කොහොමද වැඩේ ලෝකේ ලොකු ලොකු company ceo ලා ඉන්දියන්කාරයෝ.....
    භාරත්කී ජය්හින්ද්
     

    Attachments

    • FB_IMG_16766375440791582.jpg
      FB_IMG_16766375440791582.jpg
      250.6 KB · Views: 71

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,644
    113
    සේදවත්ත
    ඉන්දියාව සුපර් පවර් උනාම අපිට වෙන්නේ තායිවන් වලට වෙන දේ. තායිවාන් තරම් දුරයන්න නිදි නියපොත්තෙන්ම අයින් කරගන්න ගමන් ඉන්නෙ.

    අධිරාජ්‍ය ඉතින් අපි බෙට්ටක් වගේ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    YouTube CEO ඊයේ නේ බං අස්වුනේ.
    අද ඉන්දියන් පකයෙක් පත් වෙලාද 🙄
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,112
    113
    population
    colonial mentality
    higher rate of migration

    මමනම් හිතන්නෙ ඕවගෙ ලොකු පුටු වලට ගියා කියල India වට වෙනම පවර් එකක් එයි කියල. මුණ්ගෙ Nepotism වලට ඉඩ දුන්නොත් හැර