ලෝක පිනක්

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    මචන්ලා :eek::eek:
    මට කරුනා කරල කියල දෙන්ටකො ත්‍රෙඩ් දාද්දි කොහොමද වැඩ කරන විදියට youtube ලින්ක් දානවිදිය සහ Photo add කරන විදිය
    පින් අත්වෙයි:cool::cool::)
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඉන්සර්ට් ඉමේජ් ගිහින් ඉමේජ් එකේ URL එක දියන්, නෙට් එකේ තියෙන පොටෝ එකක් උඩ රයිට් ක්ලික් කරල කොපි URL දියන්

    ඔතන තියෙන යූ ටුයුබ් බට්න් එක ක්ලික් කරල ඒකට යූ ටියුබ් URL එකේ සමාන කිරිමට දකුනු පැත්තෙ තියෙන කෝඩ් එක ගහප්න්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    For Images

    insertimage.gif

    click කළා..

    ලින්ක් එක දැම්මා..
    http://upload.wikimedia.org/wikipedia/en/c/c4/AW_logo.JPG

    For You tube vidz

    utube.gif

    click කළා..

    රතු පාට කරපු ටික දැම්ම..
    http://www.youtube.com/watch?v=MYwOfkA24p8
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    utube.gif
    Click karala Youtube code eka daapan machan..

    Code:
    www.youtube.com/watch?v=[COLOR=Red]7N5OhNplEd4[/COLOR]
    Oya rathu paatata thiyenne code eka
     
    Last edited:

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    අම්බානක රෙප්ලයි නෙ යාලුවනෙ තැන්කු තන්කු

    ඔයා හැමෝටම පින් වස්සක් වහින්න ඔනෙ!!! Thankzz