ශ්රී ලංකාවේ ආර්ථික ප්රතිසංස්කරණ සහායක වැඩසටහන යටතේ තවත් ඩොලර් මිලියන 200ක් සැපයීමට අදාළ ගිවිසුම ශ්රී ලංකාව සහ ලෝක බැංකුව අතර අද (07) අත්සන් තබා තිබේ.
මෙම වැඩසටහන යටතේ 2023 ජූනි සහ දෙසැම්බර් මාස වලදී ඩොලර් මිලියන 500ක් ලංකාවට ලබාදීමට ලෝක බැංකුව කටයුතු කළේය.
https://sinhala.adaderana.lk/news/201920