ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්😍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,234
    47,058
    113
    ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහායක වැඩසටහන යටතේ තවත් ඩොලර් මිලියන 200ක් සැපයීමට අදාළ ගිවිසුම ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර අද (07) අත්සන් තබා තිබේ.

    මෙම වැඩසටහන යටතේ 2023 ජූනි සහ දෙසැම්බර් මාස වලදී ඩොලර් මිලියන 500ක් ලංකාවට ලබාදීමට ලෝක බැංකුව කටයුතු කළේය.

    https://sinhala.adaderana.lk/news/201920
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ලංකාවට මාසෙකට රට වැඩ කරන උන්ගෙම රෙමිටන්ස් එනව ක්ලෝස් ටු 500 මිල්. යූ එස් ඩී.
     
    • Love
    Reactions: Kalegana

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලංකාවට මාසෙකට රට වැඩ කරන උන්ගෙම රෙමිටන්ස් එනව ක්ලෝස් ටු 500 මිල්. යූ එස් ඩී.

    කෙලවෙනවා යකෝ
    ඩොලර් රේට් එක තාම බහිනවා
    මෙහෙම කොහොමද ජිවත් වෙන්නෙ ☹️
     
    • Wow
    Reactions: Mard

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඒක ණය වාරිකයක් මාස කීපෙකට කලින් ලැබුණ කියල, රතිඤ්ඤ පත්තු කෙරුව මතකයි...