ලෝක ලමා දිනය අදයි.....
Iron Monger Well-known member Apr 4, 2011 12,778 2,387 113 ලුණුවිල. Oct 1, 2013 #1 ලෝක ලමා දිනය අදයි.....
කෝරලේමහත්තයා Well-known member Aug 29, 2011 5,593 1,149 113 වාද්දුව Oct 1, 2013 #2 හැම දරුවෙක්ම තමන්ගේ දරුවෙක් යැයි සිතන්න..
ashmi Member Dec 21, 2011 19,209 742 0 Oct 1, 2013 #3 ලෝක ළමා දිනය විතරක් නෙමෙයි...වැඩිහිටි දිනයත් අදයි....
Hi Elakiri Member Oct 29, 2011 2,692 90 0 Oct 1, 2013 #4 ගිය මාසේ උමා ඔය ප්රොජෙක්ට් එක බලන්න උඩවලවේ පාරෙන් ගියේ. පුංචි පැල්පත් වගේ ගෙවල් වල දරුවෝ දිවුල් ගෙඩි කීපයක් තියාගෙන යන එන වාහන දිහා බලන් ඉන්නවා දැක්කහම හෙනම අවුල් ගියා.... පුදුම දුෂ්කර ජීවිත... හැමෝම අර පන්සල මේ පන්සල කියල තියෙන තැනටම ගිහින් දෙනවා.... මම හිතනවා ඊට වඩා අනන්තවත් පින් මේ වගේ දරුවෙක්ගෙ ජීවිතයක් ගොඩ දාල දුන්නොත්
ගිය මාසේ උමා ඔය ප්රොජෙක්ට් එක බලන්න උඩවලවේ පාරෙන් ගියේ. පුංචි පැල්පත් වගේ ගෙවල් වල දරුවෝ දිවුල් ගෙඩි කීපයක් තියාගෙන යන එන වාහන දිහා බලන් ඉන්නවා දැක්කහම හෙනම අවුල් ගියා.... පුදුම දුෂ්කර ජීවිත... හැමෝම අර පන්සල මේ පන්සල කියල තියෙන තැනටම ගිහින් දෙනවා.... මම හිතනවා ඊට වඩා අනන්තවත් පින් මේ වගේ දරුවෙක්ගෙ ජීවිතයක් ගොඩ දාල දුන්නොත්
Hi Elakiri Member Oct 29, 2011 2,692 90 0 Oct 1, 2013 #5 හා හා කට්ටියම පෝලිමේ ඇවිත් මට සුභ පැතුවා නම් එහෙනම් අද මගේ දවසනේ.
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි Oct 1, 2013 #8 දරුවන්ට ආරක්ෂාකාරී අනාගතයක් ?
Hi Elakiri Member Oct 29, 2011 2,692 90 0 Oct 1, 2013 #9 gayanmax00 said: දරුවන්ට ආරක්ෂාකාරී අනාගතයක් ? Click to expand... adath news walata kiwwa podi kellek wa marala daala body eka hamba una kiyala. me dewal ahanakota epa wenawa machan. ai minissu mechchara darunu wela thiyenne kiyala.
gayanmax00 said: දරුවන්ට ආරක්ෂාකාරී අනාගතයක් ? Click to expand... adath news walata kiwwa podi kellek wa marala daala body eka hamba una kiyala. me dewal ahanakota epa wenawa machan. ai minissu mechchara darunu wela thiyenne kiyala.
Good Heart Well-known member Jun 24, 2013 3,079 754 113 Oct 1, 2013 #12 mal wani daruwan rakaganimu.owun rate anaagathayai