ලෝක ලමා දිනය අදයි.....

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ලෝක ලමා දිනය අදයි.....

    1264732_581988225201845_2089779058_o.jpg
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලෝක ළමා දිනය විතරක් නෙමෙයි...වැඩිහිටි දිනයත් අදයි....:)
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ගිය මාසේ උමා ඔය ප්‍රොජෙක්ට් එක බලන්න උඩවලවේ පාරෙන් ගියේ. පුංචි පැල්පත් වගේ ගෙවල් වල දරුවෝ දිවුල් ගෙඩි කීපයක් තියාගෙන යන එන වාහන දිහා බලන් ඉන්නවා දැක්කහම හෙනම අවුල් ගියා.... :( පුදුම දුෂ්කර ජීවිත... හැමෝම අර පන්සල මේ පන්සල කියල තියෙන තැනටම ගිහින් දෙනවා.... මම හිතනවා ඊට වඩා අනන්තවත් පින් මේ වගේ දරුවෙක්ගෙ ජීවිතයක් ගොඩ දාල දුන්නොත් :yes::yes::yes:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    හා හා කට්ටියම පෝලිමේ ඇවිත් මට සුභ පැතුවා නම් එහෙනම් :P:P:P
    අද මගේ දවසනේ. ;)
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    දරුවන්ට ආරක්ෂාකාරී අනාගතයක් ?

    adath news walata kiwwa podi kellek wa marala daala body eka hamba una kiyala. me dewal ahanakota epa wenawa machan. ai minissu mechchara darunu wela thiyenne kiyala. :(