ලෝක වනජිචි නිලදාරීන් සමරමු
අන්තර්ජාතික වනජීවී නිලදාරින්ගේ සම්මේලනය [International Ranger Federation] 2007 වසරේ සිට මෙම දිනය සමරති. මෙරට යම් දෙපාර්තමේන්තුවක සේවයේ නියුතු නිලදාරින් අතරින් තම රාජකාරී වේලාව තුල මරනයට පත්වූ නිලදාරිනන් වැඩිම ප්රතිශතය වේ නම් ඒ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙහිය .
වසර 60ක වනජීවී සංරක්ෂණ ඉතිහාසය තුල නිලධාරින් 70 කටත් එහා තම රාජකාරී වේලාව තුල මරනයට පත්ව ඇත. 985 වසරේ මැයි 14 විල්පත්තු එල්ලවූ ත්රස්තවාදී ප්රහාරය මින් ප්රදාන වේ. අනුරපුර පූජා නගරයට ප්රහා එල්ල කර යමින් සිටි ත්රස්තවාදීන් විල්පත්තු වනෝද්යාන කාර්ය මන්ඩලයේ 24 මරා දමන ලදි.නමුත් පූජා නගර ප්රහාරය පිලිබදව රූප ,මුද්රණ මාධ්ය තුල කතා කලද මේ නිලදරින් පිලිබදව කතා කරනව අප කිසි විටෙක අසා තිබේදැයි අපට සැක උපදින්නේ නිරායාසයෙනි. මෙහි අලුත්ම ගොදුර නම් පසුගිය හම්බන්තොට වන ජීවී කාර්යාලයේ සේවය කළ අඩවි සහකාර ජගත් සෙනෙවිරත්න මහතා ඝාතනයයි .
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිටින 880ක් නිලධාරින් ලක් පොලොවන් 13% කට වැඩි ප්රමායකට රැකවරණය ලබා දෙති. ඔවුනට කිසිම ලෙසක අවදානම් දීමනාවක්ද නොමැතිය.
තම ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් සටන් කල නොහැකි වන සතුන්ට වනුයේ ඔවුන් මුහුන දෙන කුමන හෝ උවදුරකට ලක්ව මිය යාම පමනි. නමුත් ඔවුන්ගේ ඒ අවසනාවන්ත ඉරනම වෙනස් කිරීමට වනජීවියේ නිලදරුවන් තම ලේ ,කදුලු ,දාඩිය වගුරවන්නේ රාජකාරියෙන් ඔබ්බට ගිය මනුෂ්යත්වයේ නාමයෙනි.