ලෝක වාර් තාව ඉදිරියටම

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    F51JBMpbUAAuw6n
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ලොම්තයෝ ඊයේ පුම්ක පලාගත්තා හොදට. home codition වලත් 200k ගහගන්න බෑ ලොම්තයොන්ට
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ටීම් එකේ උන් කොච්චර පරාද උනත් අලුත්ම වාහන බස්සලා බීලා මිනිස්සුන්ව හප්පන් යනවා.. ඉත්තෑවො ටික කට ඇරන් දිනනකන් බලන් ඉන්නවා
     
    • Like
    Reactions: Chimpanzee Putha

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    ලොම්තයෝ ඊයේ පුම්ක පලාගත්තා හොදට. home codition වලත් 200k ගහගන්න බෑ ලොම්තයොන්ට
    ඉතින් බන් හොදම ටීම් එක world cup එකකුත් කෑවේ එහේම්මම. ඉයේ දනයි වෙල්ලායි ගහනකොට අර අක්ශර් පටෙල් කාරයා පලු ඇරියා cricinfo එකේයි ඉන්දියන් ලොන්තයොයි. අන්තිමට ඌ ටොක්කි ග ගහා ගරි ගහපු ලකුනු ටිකෙන් බේරුනේ.
     
  • Jul 6, 2012
    10,695
    2,919
    113
    ටීම් එකේ උන් කොච්චර පරාද උනත් අලුත්ම වාහන බස්සලා බීලා මිනිස්සුන්ව හප්පන් යනවා.. ඉත්තෑවො ටික කට ඇරන් දිනනකන් බලන් ඉන්නවා
    Dimuth, Kusal Mendis serama ekama type
     
    • Like
    Reactions: Ramiel