ලෝක විනාශය ගැන ලාංකිකයෙකුගෙන් අනාවැකි!

sam@

Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    මේ ඉරිදා ලංකාදීප සදැල්ලේ තිබුන මේ ලිපිය ඔබ අප සියලු දෙනාට වැදගත් වේවි...
    මෙවැනි කරුණක් සංවාදයට යෙදිම වැරද්දක් නොවේ යයි මම සිතමි..

    මේ ලිපියම gossip9 හි ද පලවී ඇත..
    http://www.gossip9.com/2011/03/blog-post_1366.html#more
     
    Last edited:

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    හ්ම්ම්ම්...අනේ මන්දා...මන්නම් ඕවා ගැන හිතන්නෙ නැහැ වැඩිය...:(

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city

    හ්ම්ම්ම්...අනේ මන්දා...මන්නම් ඕවා ගැන හිතන්නෙ නැහැ වැඩිය...:(

    එහෙනම් පොඩ්ඩක් බලපන් අර note එක කියවන්න පුලුවන්ද කියල...;)
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ලoකාවේ මහ ලොකු සාස්තර කියන එකෙකුත් දාලා තිබ්බෙ 19 වැනිදා තව සුනාමියක් එනව කියලා...ලොකු භූමිකම්පාවක් එක්ක...:lol::lol::lol:

    බලමු..මේ යන විදියටනම් ගොඩක් දවස් යන්න කලින් ලෝකේ අප්සට් ගහවි...:baffled:
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    මමනමි හිතන්නෙ නැ :P:P:P:P:P:P:P
    හිතල බලපන් ඉර දෙකට කැඩෙන්ඩ කොචිචර ශක්තියක් ඔනද එහෙම උනොත් කොහොමත් පෘථවියෙ කැල්ලක්වත් හොයාගන්ඩ බැරිවෙයි කවුරැවත් ඉතිරි වෙන්නෙ නැ
    අන්ක තවත් ගහ‍ලෝකයක වැදිලා ඒ‍කත් කැඩිලා:lol::lol::lol::lol::lol::lol:
    ඔයටික උනොත් කොහොමත් පෘථවියෙ කක්ෂය මාරැ වෙනවා එහෙම වෙලා ඉර පැත්තට ගියොත් වතුර හිදෙනවා අනිත් පැත්තට ගියොත් සදාකාලික හිම සුගයක්:D:D:lol::lol::lol::lol::lol:
    එකෙක් ඉතුරැ වෙන්නෙ නැ:lol::lol::lol::lol:
    පිස්සු බන්:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Api buddhagama adahanavanan oka visvasa karanna oni na... budurajanan vahanse kiyana vidihapa loka vinashaya venna tava godak kalpa tiyenava....
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    ලoකාවේ මහ ලොකු සාස්තර කියන එකෙකුත් දාලා තිබ්බෙ 19 වැනිදා තව සුනාමියක් එනව කියලා...ලොකු භූමිකම්පාවක් එක්ක...:lol::lol::lol:

    බලමු..මේ යන විදියටනම් ගොඩක් දවස් යන්න කලින් ලෝකේ අප්සට් ගහවි...:baffled:
    :rolleyes::rolleyes:

    :rolleyes:

    A Nuclear War ??

    :(

    මමනමි හිතන්නෙ නැ :P:P:P:P:P:P:P
    හිතල බලපන් ඉර දෙකට කැඩෙන්ඩ කොචිචර ශක්තියක් ඔනද එහෙම උනොත් කොහොමත් පෘථවියෙ කැල්ලක්වත් හොයාගන්ඩ බැරිවෙයි කවුරැවත් ඉතිරි වෙන්නෙ නැ
    අන්ක තවත් ගහ‍ලෝකයක වැදිලා ඒ‍කත් කැඩිලා:lol::lol::lol::lol::lol::lol:
    ඔයටික උනොත් කොහොමත් පෘථවියෙ කක්ෂය මාරැ වෙනවා එහෙම වෙලා ඉර පැත්තට ගියොත් වතුර හිදෙනවා අනිත් පැත්තට ගියොත් සදාකාලික හිම සුගයක්:D:D:lol::lol::lol::lol::lol:
    එකෙක් ඉතුරැ වෙන්නෙ නැ:lol::lol::lol::lol:
    පිස්සු බන්:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අපි hitanne නැති දේවල් කොච්චර වෙනවද බන්.....

    Api buddhagama adahanavanan oka visvasa karanna oni na... budurajanan vahanse kiyana vidihapa loka vinashaya venna tava godak kalpa tiyenava....

    eka aththa....me loka winase newe ban....:(
    :D