හ්ම්ම්ම්...අනේ මන්දා...මන්නම් ඕවා ගැන හිතන්නෙ නැහැ වැඩිය...



































deiiyo dani..mama nodani.......ලoකාවේ මහ ලොකු සාස්තර කියන එකෙකුත් දාලා තිබ්බෙ 19 වැනිදා තව සුනාමියක් එනව කියලා...ලොකු භූමිකම්පාවක් එක්ක...
බලමු..මේ යන විදියටනම් ගොඩක් දවස් යන්න කලින් ලෝකේ අප්සට් ගහවි...


hmmmmm..![]()

A Nuclear War ??

මමනමි හිතන්නෙ නැ
හිතල බලපන් ඉර දෙකට කැඩෙන්ඩ කොචිචර ශක්තියක් ඔනද එහෙම උනොත් කොහොමත් පෘථවියෙ කැල්ලක්වත් හොයාගන්ඩ බැරිවෙයි කවුරැවත් ඉතිරි වෙන්නෙ නැ
අන්ක තවත් ගහලෝකයක වැදිලා ඒකත් කැඩිලා
ඔයටික උනොත් කොහොමත් පෘථවියෙ කක්ෂය මාරැ වෙනවා එහෙම වෙලා ඉර පැත්තට ගියොත් වතුර හිදෙනවා අනිත් පැත්තට ගියොත් සදාකාලික හිම සුගයක්
එකෙක් ඉතුරැ වෙන්නෙ නැ
පිස්සු බන්![]()
Api buddhagama adahanavanan oka visvasa karanna oni na... budurajanan vahanse kiyana vidihapa loka vinashaya venna tava godak kalpa tiyenava....


note eke anthima hariya balanna
eken kiyawenne eka eka graha loka walata hiru ge balapaama wenna puluwan...
