ලෝක විනාශය වැළක්විය නොහැක්කක්මය (Must Read)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගොබ්බ හරකෙක් අත කහනවට ටයිප් කරපු එකක් බං.. මේවා කියවනකොට වෙන වෙන තැන්වලින් හිනා යනවා.. :lol: ලෝකෙ කවදා හෝ විනාශ වෙයි.. ඒත් අද හෙට එහෙම දෙයක් වෙන්නෑ.. ඒකට තව අවුරුදු සිය ගණනක් යයි.. බොරු මනස්ගාත වලින් මිනිස්සුන්ගෙ ඔලුව අවුල් කරනවා සමහර මෝඩ යක්කු.. :growl:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ගොබ්බ හරකෙක් අත කහනවට ටයිප් කරපු එකක් බං.. මේවා කියවනකොට වෙන වෙන තැන්වලින් හිනා යනවා.. :lol: ලෝකෙ කවදා හෝ විනාශ වෙයි.. ඒත් අද හෙට එහෙම දෙයක් වෙන්නෑ.. ඒකට තව අවුරුදු සිය ගණනක් යයි.. බොරු මනස්ගාත වලින් මිනිස්සුන්ගෙ ඔලුව අවුල් කරනවා සමහර මෝඩ යක්කු.. :growl:

    :yes::yes::yes:
     

    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    referece.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    දෙසැම්බර් විසිඑක් වන දින එළිවන විට ශ්‍රී ලංකාව ඇතුළු ආසන්න රටවල පෘථිවිතලය වෙනදාට වඩා උණුසුමකින් යුක්ත වනු ඇත. කාලය වෙනස් වීම මත සෙසු රට වල මේ තත්වය රාත්‍රියේ උදාවේ. ඔබගේ දැන ගැනීම සඳහා පමණක් ශ්‍රී ලංකාව පාදක කරගෙන විස්තර කරමි. සියලු ජනයා ගතින් වැගිරෙන දහදිය සමග අලුයම අවදිවෙනු ඇත. වෙනදා දකින මීදුම වෙනුවට පොළොවෙන් නික්මෙන උණුසුම් දුම් වලාවන් ඔබට දැක ගත හැකිවනු ඇත.. එය කෙමෙන් කෙමෙන් උපරිමයට වර්ධනය වන්නට පැය විසි හතරකට නොඅඩු කාලයක් ගනු ඇත. උපරිමයට ලඟා වූ කල්හි එය බොහෝ මිනිසුන්ට දරාගත නොහැකි වනු ඇත. ගිනියම් වූ පර්වත රත් පැහැයෙන් නලියනු ඇත. සියලු ගස් හේබා ගොස් පත්‍ර හැකිලී මැලවී යනු ඇත. බොහෝ ගස් ගින්නෙන් දැවෙනු ඇත. සියලු ගංගා ජලාශවල ජලය වාෂ්ප වී ඉහල නගිනු ඇත. දරාගැනීමේ හැකියාව ඇත්තවුන් තවදුරටත් ජීවත් වනු ඇති..සෙස්සන්ට අත්වන ඉරණම කටගාටුදායකය. දිවි ගලවා ගන්නවුන්ද පිලිස්සී ගිය හම නිසා දැඩි ශාරීරික පීඩාවන්ට ගොදුරු වනු ඇත. උපරිමයට පත්වූ උෂ්ණත්වය කෙමෙන් පහවෙන්නට ගනී. කෙමෙන් සිතනවාටත් වඩා ඉක්මනින් පෘථිවි තලය සිසිල් වීමට පටන් ගනී. මෙය සිදු වන්නේ කවර විද්‍යාත්මක කාරණයක් නිසාද යන්න මා හරි හැටි නොදන්නේ මා මේ තොරතුරු ලබාගත් ආකාරයේ වරදක් කියා මා සිතුවද එය එසේ නොවන බව තර්කානුකුලව පැහැදිලි ලෙස කීමට අපොහොසත් වීම ගැන කනගාටු වෙමි.

    YaoMing.png